Don't use CrackingPatching

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    https://crackingpatching.com
    මෙච්චර කල් මං trust කරපු site එකක්.
    ඊයේ රෑ මේකෙන් ගත්ත file එකකින් malware එකක් infect වුණා.

    හෙන ගේමක් දීලා සම්පූර්ණයෙන්ම අයින් කර ගත්තා.
    පොඩ්ඩක් registry අවුල් ගියා. දැන් ඒක restore කරන ගමන් :baffled:

    අද දවසම කිරියට එන්නත් බැරි වුණා මේ මගුල නිසා:(
    ඔන්න කිව්වා තව එකෙක්ට නොවෙන්න

    Review this mega thread for alternatives
    https://www.reddit.com/r/Piracy/wiki/megathread
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    https://crackingpatching.com
    මෙච්චර කල් මං trust කරපු site එකක්.
    ඊයේ රෑ මේකෙන් ගත්ත file එකකින් malware එකක් infect වුණා.

    හෙන ගේමක් දීලා සම්පූර්ණයෙන්ම අයින් කර ගත්තා.
    පොඩ්ඩක් registry අවුල් ගියා. දැන් ඒක restore කරන ගමන් :baffled:

    අද දවසම කිරියට එන්නත් බැරි වුණා මේ මගුල නිසා:(
    ඔන්න කිව්වා තව එකෙක්ට නොවෙන්න

    Review this mega thread for alternatives
    https://www.reddit.com/r/Piracy/wiki/megathread
    Ransomeware ekakda ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,230
    71,902
    113
    https://crackingpatching.com
    මෙච්චර කල් මං trust කරපු site එකක්.
    ඊයේ රෑ මේකෙන් ගත්ත file එකකින් malware එකක් infect වුණා.

    හෙන ගේමක් දීලා සම්පූර්ණයෙන්ම අයින් කර ගත්තා.
    පොඩ්ඩක් registry අවුල් ගියා. දැන් ඒක restore කරන ගමන් :baffled:

    අද දවසම කිරියට එන්නත් බැරි වුණා මේ මගුල නිසා:(
    ඔන්න කිව්වා තව එකෙක්ට නොවෙන්න

    Review this mega thread for alternatives
    https://www.reddit.com/r/Piracy/wiki/megathread
    Don't use patches yako Period. Pay and use or use opensource.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ද පක් ?? :oo:

    ට්‍රෝජන් එක ගිහිල්ල කියල කොහොමද දැනගන්නෙ ගුපියො ?
    ටිකකින් බලද්දි CPU resources usage නැගලා රතු පාටටම
    Malwarebytes එකෙන් malware එක detect වුණා.
    ඒත් සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැ
    පස්සේ manually අයින් කරන්න ගත්තා.

    UPDATE:
    වැඩක් නෑ බන්, registry එක වනසලා
    අලුතෙන්ම දාන්න වෙයි වගේ :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ටිකකින් බලද්දි CPU resources usage නැගලා රතු පාටටම
    Malwarebytes එකෙන් malware එක detect වුණා.
    ඒත් සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැ
    පස්සේ manually අයින් කරන්න ගත්තා.

    UPDATE:
    වැඩක් නෑ බන්, registry එක වනසලා
    අලුතෙන්ම දාන්න වෙයි වගේ :(
    startup records ටිකයි startup folder ටිකයි scheduled task ටිකයි clean කරානම් ඇති. සමහර ඒවා අර winlogon.exe එකේ parameter එකක් විදියටත් එන්න පුලුවන්. හැබැයි කොහේ හරි exe එකක් දුවනවනම් clean කරල වැඩක් නෑ ආපහු දාන එක සැපයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ELDI's version of KMSPico also compromised, beware if you use it
    license එකක් නම් මුල් කාලේ windows 11 beta test කරන්න ආපු අයට දුන්නා.
    ඒක windows 10 එකටත් වැඩ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ESET එකෙන් නම් blocked

    1651335649333.png
     
    • Wow
    Reactions: TCB Rox