Door glass rubber beading

microlab_sub

Member
Jan 30, 2019
14
0
1
Mage car eke door ekaka glass ekata gaawenna thiyena rubber beading kotasa (athulata wathura yana eka walakwana) dirala kadila glass eka ussaddi udata aawa.

Meka hadaganna thenak kiyanna
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මගේ වාහනෙත් රබර් බීඩීන් ටික දාගන්න ඕන ග්ලාස් එක හිර වෙනවා, බීඩින් සම්බන්ධ වැඩ කර ගන්න කොළඹ අවට කොහේද හොද ප්ලේස් එකක් තියෙන්නේ ?
     
    • Like
    Reactions: hodakolla