door open bell

vegaz

Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    mata one ding dong welcome bell ekak door ekata magnet ekath ekka set karanna. siren ekak hambuna eka hariyanne naha. kohenda me wage ekak ganna puluwan?
     
    • Like
    Reactions: kinkon

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,722
    113
    ඇයි ඩින්ඩොන් ගාන එකක්ම හොයන්නෙ? ආයුබෝවන් කියන එකක් හොඳ නැද්ද? :lol:
    Joke එකක් කලෙ. කොටුවෙ බැලුවෙ නැද්ද?
     
    • Haha
    Reactions: vegaz

    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    ඇයි ඩින්ඩොන් ගාන එකක්ම හොයන්නෙ? ආයුබෝවන් කියන එකක් හොඳ නැද්ද? :lol:
    Joke එකක් කලෙ. කොටුවෙ බැලුවෙ නැද්ද?
    thanks bro. godak tanwala baluwa hambune naha
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    පොඩි සීනුවක් සෙට් කලා නම් හරි.

    Ding Dong බෙල් එකක් ඕනම නම් AliExpress එකේ බලපන් තියනව
     
    Last edited:
    • Love
    Reactions: vegaz