door eka open karanakota eke ahenne siren (burglar alarm sound) ekak. mata one ding dong sound ekak ahena ekak.Siren kivm
thanks bro. godak tanwala baluwa hambune nahaඇයි ඩින්ඩොන් ගාන එකක්ම හොයන්නෙ? ආයුබෝවන් කියන එකක් හොඳ නැද්ද?
Joke එකක් කලෙ. කොටුවෙ බැලුවෙ නැද්ද?
good idea bro...පොඩි සීනුවක් සෙට් කලා නම් හරි.
Ding Dong බෙල් එකක් ඕනම නම් AliExpress එකේ බලපන් තියනව