dormicum කාඩ් 8ක් ඉල්ලුව - දුන්නෙ නෑනෙ බං

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මූ ඇත්තට මලොත් තමා කිරියටත් කෙලවෙන්නෙ. නිව්ස් වලට කියයි අන්තර්ජාලයෙත් එක්තරා වෙබ් අඩවියක පිරිසකුත් ඔහුව දිරිගන්නලා කියලා. මේවා මේ වැටෙන්න ඕනි ත්‍රෙඩ් නෙමෙ බන්. උබලා ආතල් අරන් කමෙන්ට්ස් දැම්මට

    මැරෙන්න ඕනේ නං විදි ඕන තරන් තියෙනවා. හැබැයි බෙර ගහල මැරෙන එක වෙනම ආතල් එකක් :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    උඹටත් සිංහල බෑ නේද? යකෝ ගේ අස්සේ ඉන්නේ නැතුව ගෙදරින් පලයන් කොහෙහරි..
    දැන් උඹ අතේ 11,000 ද කොහෙද තියනවා කිවනේ..
    ticket එකක් අරන් කෝච්චියේ නැගල කොහෙහරි පලයන්. ගිහින් අවිදපන් එහෙ. station එකට ඇවිත් නිදාගනින්.
    සල්ලි ඉවර වෙනකන් ඇවිදලා ගෙදර වරෙන්. ඔලුව නිදහස් කරගනින් නිකන් එකම තැන හිර වෙලා ඉන්නේ නැතුව.

    උඹ මැරුණා කියල කාටවත් දැනෙන්නේ නෑ. මේකේ එවුන් නම් උබ මැරුණා කියල දැනගන්නෙත් නැති වෙයි.
    උඹ මේකේ live එකක් දීල මැරුණත් මේකේ ඉන්න එවුන් ගණන් ගන්නේ නෑ.
    උන් shock වෙලා "අපරාදේ මම අනුරාධට මෙහෙම කිවේ" කියල දුක් වෙයි හරි කියල හිතනවානම් උඹට වැරදිලා..
    උඹ මැරුණට පස්සේ ජාතික ශෝක දිනයක් තියල උඹට value එකක් දුන්නත් එක උඹට පේන්නේ නෑ.
    කාටවත් පාඩම් උගන්නන්න ගොබ්බ වැඩ කරන්න යන්න එපා. දවසයි දෙකයි හැමෝටම අමතකයි.

    නිකන් ගොන් වැඩ නොකර හිටපන්. උඹට උබේ අගයක් එන්න ජිවත් වෙයන්.
    මැරෙන්නේ පොන්නයෝ. කොන්ද පණ තියන් කෙලින් හිටපන් පිරිමියෙක් වෙලා ඉපදුනා නම්.

    මේ ටික හරි type කලේ උඹ වෙනම මානසික මට්ටමක ඉන්න හින්ද. අනිත් එකෙක්ට වඩා උඹ හිතන විදිය වෙනස් හින්ද..
    මට මේකෙන් හම්බෙන දෙයක් නෑ.
    උඹේ හිතේ ප්‍රශ්න වලට කාගෙන් හරි උදව් ගනින්. තනියම ඇවිදින්න පුරුදු වෙයන්. විකාර හිතෙන එක අඩු වෙයි.
    ගෙදර ඉන්න එපා. ගෙදරින් ගිහින් පුළුවන් නම් තනියෙන් දෙයක් කරපන්. අන්න කරනවා නම් වැඩ.

    උඹත් මේ ලෝකේ ඉන්න ඕනි.

    අනික උඹට වඩා ප්‍රශ්න තියන මිනිස්සු තමයි මේ ලෝකේ ගොඩක් ඉන්නේ.
    මෙන්න කතාව මනුස්සයෙක් මැරිල මාස තුනක් වගේ දුක තියෙයි ඊට පස්සෙ අවුරුද්දෙ දානෙට නෑයො සෙට් වෙන්නෙ ෆන් එක ගන්න
    ඕකයි ඇත්ත
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ පවුලට හැමදාම කරද ප්‍රශ්න
    අපි පොඩි කාලෙ දුක් වින්ද තාත්තගෙ බේබදු කම හින්ද
    දැනුත් ඒ දෙන්න එකට එක කියා ගන්නව.
    ගෙදර මිනිස්සුන්ට වැඩක් කරල දෙන්න ගියාම ඒකටත් මම බැනුම් අහනව..
    නංගිත් කාලකන්නියෙක් බැඳගෙන ඌ එක්ක ඉන්නව..
    මටනං දැං එපා වෙලා තියෙන්නෙ බං..
    උබ හිතන්නේ ලංකාවේ ඔහොම ඉන්න එකම පවුල උබලා විතරයි කියලද????? උබ කියන විදිහට හැමදාම කරදර තිබුන පවුලකට බෝම්බයක් ගහනවා වගේ වැඩක්නේ උබ ඔය කරන්න යන්නේ. ඉවසලා ඉවසලා බැරිම තැනත් තව පොඩ්ඩක් හරි ඉවසන්න බලපන්. අම්මා ගැන නංගි ගැන හිතපන්. නොපෙන්නුවට උබව ඒ අයට උබ හිතනවට වඩා වටිනවා ඇති. අම්මා බනින ගානේ මම මැරෙන්න ගියානම් එහෙම දැන් මම වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා 😁😁😁😁
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    අපේ පවුලට හැමදාම කරද ප්‍රශ්න
    අපි පොඩි කාලෙ දුක් වින්ද තාත්තගෙ බේබදු කම හින්ද
    දැනුත් ඒ දෙන්න එකට එක කියා ගන්නව.
    ගෙදර මිනිස්සුන්ට වැඩක් කරල දෙන්න ගියාම ඒකටත් මම බැනුම් අහනව..
    නංගිත් කාලකන්නියෙක් බැඳගෙන ඌ එක්ක ඉන්නව..
    මටනං දැං එපා වෙලා තියෙන්නෙ බං..
    Thota wayasa keeyada ? income ekak thiyanawada ?

    Palayan yanna rent ekata place ekak aran
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මාව හතරවෙනි තට්ටුවට නග්ගල, ලාච්චුගත කරනකල් බොලාට නින්ද යන්නෙ නෑ නේද....?
    ලාච්චු නෙමේ කෝල් එකක් දාල බලපන් මට සැකයි මූ පෙති වලට යන ගනා දාපු එක 😑😑
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    වරෙන් අනුරාධ කොල්ලෙක් ගහන් ආතල් එකේ ඉන්න. මන් එදත් කතා කළා කොහෙද ඉතින් කැමැත්තක් නෑනේ. නැත්තන් ඔය සල්ලි වලින් බඩුවක්වත් ගහපන් ඔට්ටුයි ඊට පස්සේ උඹ වියදම් කරන්නේ Viagra වලට.
     
    • Like
    Reactions: Jim_Moriarty

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,807
    113
    Colombo, Sri Lanka
    200.gif
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ගෙදරින් ඵලයන් ගිහිං මොකක් හරි ජොබ් 1 කරගෙන ඉඳපන් ගෙවල් ඇතුලට වෙලා හිටියම ඔහොම වෙනවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කොම්ලෝ නැගිටපන් අද අලුත් දවසක්,
    අතේ පාරක් ගහලා නිදහස සමරමු
     
    • Haha
    Reactions: Stimulus mind