DOT මගුල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මට හිතෙනවා යන වදිහට Dot මගුල 100$ වෙයි කියලා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඩොට් නම් නගිනවා නේද?
    මේදවස්වල අරන් තියාගන්න හොද කොයින් එකක් කියපන්කෝ..
    හෙට අනිද්දා විකුනන්න නෙමෙයි..
    කාලයක් යනකොට හොද ගානකට එයි කියලා හිතෙන ඒවා ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඩොට් නම් නගිනවා නේද?
    මේදවස්වල අරන් තියාගන්න හොද කොයින් එකක් කියපන්කෝ..
    හෙට අනිද්දා විකුනන්න නෙමෙයි..
    කාලයක් යනකොට හොද ගානකට එයි කියලා හිතෙන ඒවා ..

    ඔක්කොම up මචන්. ADA $2ට පල්ලෙහට ආවොත් support වලින් ඔඩර්ස් දාල තියෙන්න.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඩොට් නම් නගිනවා නේද?
    මේදවස්වල අරන් තියාගන්න හොද කොයින් එකක් කියපන්කෝ..
    හෙට අනිද්දා විකුනන්න නෙමෙයි..
    කාලයක් යනකොට හොද ගානකට එයි කියලා හිතෙන ඒවා ..

    LINA ekath hodai bn