පුළුවන් අපේ අයියා වනලෝකෙන් චෙක් කෙරෙව ගත්තා හම්බෙන්න කලින්මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා
මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවාඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි
![]()

