Down මන්දබුද්ධික ගබ්සා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,434
    36,354
    113
    මැදමහනුවර
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
    පුළුවන් අපේ අයියා වනලෝකෙන් චෙක් කෙරෙව ගත්තා හම්බෙන්න කලින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඕවට අවසර දෙන්න ඕනේ.
    ඕවට විතරක් නෙමෙයි අකමැති නම් හදන්නේ නැතුව ඉන්න අවසර දෙන්න ඕනේ.
    ඕනටවට එපාවට හදලා අන්තිමට සමාජෙට බරක් වෙනවට වඩා.

    අනික ඉතින් ලෝකෙට මිනිස්සුන්ගෙන් අඩුවක් නැනේ. බිලියන 7 ක් ම ඉන්නේ

    Aniwa. :yes:

    Godak palli thama owata wirudda wenawa kiyanne. :baffled:

    ලංකාවේ දැනට බෑ. එක පාරක් ඔය වගේ නීතියක් ගේන්න ආව. අර කහ කඩ චීවරයෝ ටික සිවුර කරට අරන් ආවනේ.

    ඉස්සරහට බලමු....

    උන් විතරක් නෙවෙයිනෙ බන්. කතෝලික පල්ලි කාරයොත් විරුද්ධයිලුනෙ.
    ------ Post added on Sep 14, 2021 at 4:40 AM

    එහෙනම් හදාගන්න දෙන්න ළමයි නැති ජෝඩුවක් හොයාගන්න උදව්කරන එක

    කැමති එකක් කරන්න චොයිස් එක තිබුනම හරි.

    ඔහුට පුලුවන් ඔයා ඔය කියන විදිහට කරන්න එතකොට. 🙂
    ------ Post added on Sep 14, 2021 at 4:43 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
    Anomaly scan eken puluwan.
     
    • Like
    Reactions: NEMISIS

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Anomaly scan eken puluwan.
    බෑ.

    උන් විතරක් නෙවෙයිනෙ බන්. කතෝලික පල්ලි කාරයොත් විරුද්ධයිලුනෙ.
    කහ රෙදි හොරු ටිකයි පල්ලියේ පොඩි කොල්ලන්ට ගල් කපන පාදිලිලයි තමයි අහා හෙණේ මේ රටේ.
    ------ Post added on Sep 14, 2021 at 6:39 AM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
    Anomaly scan would give a hint and NIFTY Test can confirm at an accuracy of 99%
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Anomaly scan walin miss wennath puluwan, but 99% accurate results dena test thiyanawa, lankawe nam ne, US, UK, AUS wage thiyanawa, cost eka Rs, 75000-100000 wage wenawa.
     
    • Like
    Reactions: U-tag

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,318
    113
    දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
    එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...

    Puluwan danna tharamin. Cousin nangi kenekta una ohoma ekak. Ekanam abortion una. But doctor kenek kiyala thibuna abortion ekakata yanna kiyala.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,757
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවේ දැනට බෑ. එක පාරක් ඔය වගේ නීතියක් ගේන්න ආව. අර කහ කඩ චීවරයෝ ටික සිවුර කරට අරන් ආවනේ.

    ඉස්සරහට බලමු....
    Pissu bung, oni nathi ekatai epaa ekatai.. waraye case ekata dakke nadda.. buisiness minded buwala wage awe..
     
    • Like
    Reactions: Roxxy2K

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    රේප් කරලා හම්බෙන ලමයි පරිවාස භාරයට දැම්මොත් නරකද
    ඒත් පව් එහෙම උනාම ඒ ලමයි...ලොකු වෙලා එලියට ආවම නිකන්ම අනාතයි... පරිවාසෙන් ලමෙක්ට දවසකට වියදන් කරන්නේ හරිම පොඩි ගානක් විතරයි...
     
    kavitek

    Junior member
  • Oct 15, 2007
    10
    26
    13
    Puluwan danna tharamin. Cousin nangi kenekta una ohoma ekak. Ekanam abortion una. But doctor kenek kiyala thibuna abortion ekakata yanna kiyala.
    මචෝ විස්තර ටිකක් කියනවාද, ඔයාට PM දාන්න permission බැරිලූ, එනිසා මට PM එකක් දානවද

    down බබෙක් abotion කර ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. ලොකු උදව්වක්.
    ළමයටත් අම්මටත් ජීවිතේටම දුකක් මේක.
    වැරදියට හිතන්න එපා හෙට මේක ඔයාට වෙන්න පුළුවන්.
    ------ Post added on Sep 14, 2021 at 9:56 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචෝ විස්තර ටිකක් කියනවාද, ඔයාට PM දාන්න permission බැරිලූ, එනිසා මට PM එකක් දානවද

    down බබෙක් abotion කර ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. ලොකු උදව්වක්.
    ළමයටත් අම්මටත් ජීවිතේටම දුකක් මේක.
    වැරදියට හිතන්න එපා හෙට මේක ඔයාට වෙන්න පුළුවන්.
    ------ Post added on Sep 14, 2021 at 9:56 AM
    උඹේ ගෙවල් කොහෙද කියලත් දාපන්.
     
    • Like
    Reactions: TNHM