Down මන්දබුද්ධික ගබ්සා

rkarunathilake

Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
    Amniotic fluids analysis
     
    • Like
    Reactions: u_make_me_sick_

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
    එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...
    නිතිය අනුවනම් බෑ , ඒත් සමහරු doc එක්ක කතාකරගෙන ශේප් එකේ වැඩේ pvt කරගන්නවා
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    ලමා නිවාසවල / කිසි පිලි සරනක් නැති තැන්වල ඔයවගේ දරුවෝ අපා දුක් විදිනවා...
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්‍රසිද්දියේ ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඔය ප්‍රශ්නේ settle කරගත්තට පස්සේ උඹෙයි වයිෆ්ගෙයි Karyotype test කරගනින් must. Balanced translocation එකක් තියෙනම් Trisomy 21:21 sorry dot com. 100% downs risk and you will never get a healthy baby. Adoption තමයි.

    අපි වගේ subject එක ලොකුවට තේරෙන්නේ නැති උන්ට තේරෙන විදියට පැහැදිලි කරලා කියපන්කො

    බෑ. වයසට යද්දි ඩවුන්ස් එන්නේ වෙන හේතුවක් නිසා. Balanced translocation කියන්නෙ genetic mutation.

    වයස 35 දි 1/350
    වයස 40 දි 1/100
    වයස 45 න් උඩ 1/25

    එහෙම ජාන අවුලක් තිබ්බත් දැන් හැබැයි PGT වලින් බලලා Donor ovum / Donor sperm IVF/ICSI කරලා තමුන්ගේ ළමයෙක් හදාගන්නත් පුලුවන්. ක්‍රම නම් තියෙනවා ඕනේ තරම්. සල්ලි යනවා ඉතින් ලක්ශ 10 - 15 ක් විතර.

    gender selection කරන්න පුලුවන් තාක්ෂණයක් ලංකාවේ තියෙනවද බන් ?

    උඹ ඔය විස්තර ටික සම්පුර්ණයෙන්ම හොඳට විස්තර කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ , පින් සිද්දවෙන වැඩක් බන් , ඔහොම තාක්ෂණයක් මේලෝකේ තවම පහල වෙලා නෑ කියලා හිතාගෙන ඉන්න ඕවා ගැන නොදන්නා අය ගොඩක් ඉන්නවා සමාජයේ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා🤔

    මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවා🤔 ඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි🤔
    Dan machan 3 - 4 months walin karanawa anomaly scan kiyala ekak. Okata NT scan kiyalath kiyanawada koheda(not sure).

    Eken wenne, kalalaye oluwa pitipasse thiyena tharalaya maninawa. Eka reference range ekata wada wadi nam loku probability ekak thiyenawa down syndrome wenna.

    E wagema nahaye ate diga maninawa. Ekath sammatha reference ekaka thiyenna one. Oya deka thama mainly karanne.

    Oya dakala athi down syndrome thiyena aya hugak denekta oluwe saha nahaye tikak wenasak thiyenawa. Oken thama kiyanne.

    Mama Dr. kenek newe. Waradak athnam niwaradi karathwa!
     
    • Like
    Reactions: Tikiril

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    එහෙනම් හදාගන්න දෙන්න ළමයි නැති ජෝඩුවක් හොයාගන්න උදව්කරන එක
    හැම ලමයටම හදාගන්න අය හොයන්න පුළුවන් නම් ළමා නිවාස වල ඔච්චර ළමයි ඉඳීද බං
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපි වගේ subject එක ලොකුවට තේරෙන්නේ නැති උන්ට තේරෙන විදියට පැහැදිලි කරලා කියපන්කො

    gender selection කරන්න පුලුවන් තාක්ෂණයක් ලංකාවේ තියෙනවද බන් ?

    උඹ ඔය විස්තර ටික සම්පුර්ණයෙන්ම හොඳට විස්තර කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ , පින් සිද්දවෙන වැඩක් බන් , ඔහොම තාක්ෂණයක් මේලෝකේ තවම පහල වෙලා නෑ කියලා හිතාගෙන ඉන්න ඕවා ගැන නොදන්නා අය ගොඩක් ඉන්නවා සමාජයේ
    කම්මැලියි බං ත්‍රෙඩ් කොටන්න. අනික මම දාන ත්‍රෙඩ් මේකේ උන් ලොවෙත් කියවන්නෙ නෑ කෙලින පිස්සු වලට මේකේ. @divoomdelux මෙන්න මූ ලියාවි.ඌට හොඳට ලියන්න පුලුවන්. Gender selection කරන්න පුලුවන් ලංකාවෙත්.

    එහෙම නැත්නම් මට ෆ්‍රී වෙලේක ලියන්නම්.
     
    • Like
    Reactions: kevin_levin

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කම්මැලියි බං ත්‍රෙඩ් කොටන්න. අනික මම දාන ත්‍රෙඩ් මේකේ උන් ලොවෙත් කියවන්නෙ නෑ කෙලින පිස්සු වලට මේකේ. @divoomdelux මෙන්න මූ ලියාවි.ඌට හොඳට ලියන්න පුලුවන්. Gender selection කරන්න පුලුවන් ලංකාවෙත්.

    එහෙම නැත්නම් මට ෆ්‍රී වෙලේක ලියන්නම්.
    අරෑගෙ ප්‍රශ්නෙට solution එකක් තියනවද..?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Dan machan 3 - 4 months walin karanawa anomaly scan kiyala ekak. Okata NT scan kiyalath kiyanawada koheda(not sure).

    Eken wenne, kalalaye oluwa pitipasse thiyena tharalaya maninawa. Eka reference range ekata wada wadi nam loku probability ekak thiyenawa down syndrome wenna.

    E wagema nahaye ate diga maninawa. Ekath sammatha reference ekaka thiyenna one. Oya deka thama mainly karanne.

    Oya dakala athi down syndrome thiyena aya hugak denekta oluwe saha nahaye tikak wenasak thiyenawa. Oken thama kiyanne.

    Mama Dr. kenek newe. Waradak athnam niwaradi karathwa!
    NT and Anomaly are different scans
     
    • Like
    Reactions: dakshinasd

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කම්මැලියි බං ත්‍රෙඩ් කොටන්න. අනික මම දාන ත්‍රෙඩ් මේකේ උන් ලොවෙත් කියවන්නෙ නෑ කෙලින පිස්සු වලට මේකේ. @divoomdelux මෙන්න මූ ලියාවි.ඌට හොඳට ලියන්න පුලුවන්. Gender selection කරන්න පුලුවන් ලංකාවෙත්.

    එහෙම නැත්නම් මට ෆ්‍රී වෙලේක ලියන්නම්.
    එහෙම එකක් නෑ බන් , ගොඩක් අයට වැදගත් දෙයක් නේ , උඹ ලියපන් බං

    gender selection ලංකාවේ කරන්න පුලුවන් ක්‍රමය ගැන විස්තර ටිකක් කියපන්කො , කොච්චර විතර වියදමක් යනවද ? ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබලා ගෙන් අහැව්වොත් ඔයාට මේ වගේ ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ, ඒ නිසා අපි ඔයාව මරනව කියල. ඔයා උපදින්න ඉන්න ලෝකේ නීතියක් කියලා දෙයක් තියෙනව අපි හදාගත්තු.
    එකෙනුත් අපිට අවසරයක් තියෙනව ඔයාව මරන්න.

    ඔයා ට ඔහොම බැ. ඒ නිසා අපි ඔයාව මරණවා, කියලා

    මොකෝ හිතෙන්නේ?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    bump.
    monawawunath elekiriya dan issarata wada sahena progressive. issara me wage threadwala agamika mathawada patalawagena dagalapu dinosaursla set eka extinct wela gihin.
     
    • Wow
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙම එකක් නෑ බන් , ගොඩක් අයට වැදගත් දෙයක් නේ , උඹ ලියපන් බං

    gender selection ලංකාවේ කරන්න පුලුවන් ක්‍රමය ගැන විස්තර ටිකක් කියපන්කො , කොච්චර විතර වියදමක් යනවද ? ?
    වියදම් ගැන මම දන්නෙ නෑ හරියට.

    මදාරා රළපනාව හරි හෙළරුවන් පසන් කුමාර හරි චැනල් කරන්න.

    bump.
    monawawunath elekiriya dan issarata wada sahena progressive. issara me wage threadwala agamika mathawada patalawagena dagalapu dinosaursla set eka extinct wela gihin
    😛😛😛
    ------ Post added on Sep 14, 2021 at 3:58 PM
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
    එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...
    Lankawe ehema unath abort karanna behe bro,, lankawe abort karanna puluwan ekama eka awasthawakadii witharai,, e baba inna eken ammage jeewitghayata haniyak wenawanam witharai...
    mewage dewalata aborthion law ekak thiyenna one aththatama, mama gynobs karana kaale godak dekala thiyenawa 22 weeks walin wage anomalies tyenwa kiyalath aduragena,, ipaduna gaman baba nethi wena bawa dena dena baba hambenakal ithiri maasa keepaya kohoma dukak widinawada kiyala.. me gena kihipa witakma katha una, namuth ithin hema dekatama wage ape agamai sanskruthiyai kiyala ekak adagena dagalana piris innawane,, dannawane ape political monks la unath, wedak nehe e hinda katha karala...
    කම්මැලියි බං ත්‍රෙඩ් කොටන්න. අනික මම දාන ත්‍රෙඩ් මේකේ උන් ලොවෙත් කියවන්නෙ නෑ කෙලින පිස්සු වලට මේකේ. @divoomdelux මෙන්න මූ ලියාවි.ඌට හොඳට ලියන්න පුලුවන්. Gender selection කරන්න පුලුවන් ලංකාවෙත්.

    එහෙම නැත්නම් මට ෆ්‍රී වෙලේක ලියන්නම්.
    thnks bro, Free welawak awoth liyannam me gena..

    හරියම sure දැන ගන්න ඕන. ලංකාවේ නීතියෙන් ගබ්සා කරන්න පුළුවන් මවගේ ජීවිතේට හානියක් වෙනවා නම් විතරය්..
    එනිසා දොස්තරලා එහෙම down ළමයෙක් ඉපදෙන්න ඉස්සෙල්ල දෙමව්පියන් ඉල්ලුවොත් ගබ්සා කරනවද ?
    ehema unath karanna behe bro..
    ------ Post added on Sep 14, 2021 at 4:17 PM
     
    • Love
    Reactions: Roxxy2K

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජිවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නැ
    තව කල්පනා කරපන් මොනවා උනත් තමන්ගේ ළමය
     
    • Like
    Reactions: kevin_levin

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Sadly the laws need to change. I agree on this. I know parents who have Downs children and what hardships they undergo. There's already enough advice already posted here.

    There are two types of tests. Screening & Diagnostic. Even though the screening tests are 99% accurate it's still not 100%. You need a proper diagnostic test done to confirm the diagnosis.
    There are more than a thousand abortions taking place everyday in the country. I will not comment any further.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබලා ගෙන් අහැව්වොත් ඔයාට මේ වගේ ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ, ඒ නිසා අපි ඔයාව මරනව කියල. ඔයා උපදින්න ඉන්න ලෝකේ නීතියක් කියලා දෙයක් තියෙනව අපි හදාගත්තු.
    එකෙනුත් අපිට අවසරයක් තියෙනව ඔයාව මරන්න.

    ඔයා ට ඔහොම බැ. ඒ නිසා අපි ඔයාව මරණවා, කියලා

    මොකෝ හිතෙන්නේ?
    මම නම් කැමති වෙනවා.ඕක දැනටත් මේ ලෝකේ තියෙනවා. Euthanasia කියන්නෙ ඒකට. අනිත් එක ඕක තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ අදාල ශරීරය අයිති කාන්තාවට.වෙන කාටවත් මොනම තර්කෙකින් වත් ඒ අයිතිය නැති කරන්න බෑ.පව් පින් කාරයොයි සදාචාර වාදියොයි ආගමික නායකයොයි එන්නෙ නෑනෙ ලමයව බලාගන්න.ලමයටත් දුකක් දෙමව්පියන්ටත් දුකක්.
     
    • Like
    Reactions: u_make_me_sick_