දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...
Lankawe ehema unath abort karanna behe bro,, lankawe abort karanna puluwan ekama eka awasthawakadii witharai,, e baba inna eken ammage jeewitghayata haniyak wenawanam witharai...
mewage dewalata aborthion law ekak thiyenna one aththatama, mama gynobs karana kaale godak dekala thiyenawa 22 weeks walin wage anomalies tyenwa kiyalath aduragena,, ipaduna gaman baba nethi wena bawa dena dena baba hambenakal ithiri maasa keepaya kohoma dukak widinawada kiyala.. me gena kihipa witakma katha una, namuth ithin hema dekatama wage ape agamai sanskruthiyai kiyala ekak adagena dagalana piris innawane,, dannawane ape political monks la unath, wedak nehe e hinda katha karala...
කම්මැලියි බං ත්‍රෙඩ් කොටන්න. අනික මම දාන ත්‍රෙඩ් මේකේ උන් ලොවෙත් කියවන්නෙ නෑ කෙලින පිස්සු වලට මේකේ.
@divoomdelux මෙන්න මූ ලියාවි.ඌට හොඳට ලියන්න පුලුවන්. Gender selection කරන්න පුලුවන් ලංකාවෙත්.
එහෙම නැත්නම් මට ෆ්‍රී වෙලේක ලියන්නම්.
thnks bro, Free welawak awoth liyannam me gena..
හරියම sure දැන ගන්න ඕන. ලංකාවේ නීතියෙන් ගබ්සා කරන්න පුළුවන් මවගේ ජීවිතේට හානියක් වෙනවා නම් විතරය්..
එනිසා දොස්තරලා එහෙම down ළමයෙක් ඉපදෙන්න ඉස්සෙල්ල දෙමව්පියන් ඉල්ලුවොත් ගබ්සා කරනවද ?
ehema unath karanna behe bro..
------
Post added on Sep 14, 2021 at 4:17 PM