Down South

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මචන්ල Down South හොඳට කරක් ගහල තියෙන උන් කියපන්කො මොන beaches ද හොඳම vibe එකක් තියෙන්නෙ කියල. මම කියන්නෙ beach එක විතරක්ම නෙමෙයි. Restaurants, Night Life, Hotels, Crowd ඔක්කොම ගත්තම හොඳ නරක කොහොමද?

    මම ගිහින් තියෙන්නෙ හික්කඩුව, හිරිකැටිය, වැලිගම, දික්වැල්ල විතරයි. ඔයිට අමතරව ගාල්ල මාතර ටවුන් හරිවල බීච් වලට ගිහින් තියෙනව ඒවයෙ ඉතින් tourism නෑනෙ.
    වැලිගම එහෙම බීච් එක හොඳ උනාට ටිකක් වයිබ් එක ගොබ්බයි කියල හිතුන. හරියාකාර තැනක් ඇත්තෙත් නෑ නවතින්න. හිරිකැටිය එහෙම ඊට වඩා හොඳයි ඒත් පොඩි joints තමයි. බීච් එක පොඩ්ඩක් මදි වගේ. දික්වැල්ල නන් බීච් එක ලොකුයි. Restaurants අරව මේවා ලොකුවට නෑ Relaxing. වැලිගමට වඩා නන් එහෙත් හොඳයි. හික්කඩුව ටිකක් බිසී උනාට Quality Crowd එකක් ඉන්නව. Hotels, Restaurant එහෙමත් ඉස්සර ඉඳන් තිබ්බ හොඳ ඒවා තියෙනව. වැලිගම වගේ ඒවා අවුරුදු දෙක තුනකට කලිනුත් නිකන් කැලෑවට ගිය බීච් හින්ද වෙන්න ඕනෙ පොඩ්ඩක් වයිබ් එක අවුල්.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113

    Koggala/benthota tikak hodai ne.mata nan down south alnnane ne.
    බෙන්තොට සුපිරි. බෙන්තොට ගිහින් තියෙනව ඒක අමතක උනා. බෙන්තොටත් හික්කඩුව වගේ තමයි ඉස්සර ඉඳන් තිබිච්ච tourist spots හින්ද පොෂ් සීන් එකේ යන්නෙ. හොඳ hotels සෑහෙන්න තියෙනව.

    කොග්ගල tourism එක්ක යන beaches තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254

    koggala vibe eka hodai mata nan.down south adu kule vibe eka ne,beaches nan hodai
     
    • Love
    Reactions: olu bakka

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Dalawella Beach
    https://maps.app.goo.gl/duLmCA6U6z8gGKDG6

    Mihiripenna Beach
    https://maps.app.goo.gl/LWSpj8qjCy95SgfM9

    Koggala Bathing Place
    https://maps.app.goo.gl/KNNMw3K4jFBeHFUm8

    Thalaramba Beach
    https://maps.app.goo.gl/XYEXXRK8R8TaySbB8

    Thalpe beach everyone knows

    මේ දාල තියෙන place especially දාල තියෙන්නෙ හොදට බැහැල නාන්න පුළුවන් ඒව. ඒ කියන්නෙ swim කරන්න පුළුවන් ඒව
     
    • Like
    • Love
    Reactions: Duckduck and Emios

    https://maps.app.goo.gl/LWSpj8qjCy95SgfM9 looks good
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    Dalawella Beach
    https://maps.app.goo.gl/duLmCA6U6z8gGKDG6

    Mihiripenna Beach
    https://maps.app.goo.gl/LWSpj8qjCy95SgfM9

    Koggala Bathing Place
    https://maps.app.goo.gl/KNNMw3K4jFBeHFUm8

    Thalaramba Beach
    https://maps.app.goo.gl/XYEXXRK8R8TaySbB8

    Thalpe beach everyone knows

    මේ දාල තියෙන place especially දාල තියෙන්නෙ හොදට බැහැල නාන්න පුළුවන් ඒව. ඒ කියන්නෙ swim කරන්න පුළුවන් ඒව
    Thank you machan. Nana ewata amatarawa podi beach lifestyle ekak thiyena places monawada uba dapuwayen?

    Mirissa tama
    Mirissa nan ambaneka places hadila thiyenawa neh
    ------ Post added on Mar 21, 2026 at 7:19 PM
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    275
    264
    63
    මහනුවර
    Polhena madiha pattath aulak nah night life ehema

    Uba raving seen eke innawanam ehe maru. Thawa Ibiza mirissa kiyala aluth pot ekakuth thiye. Oya dekema Proga techno dekama Wadinawa. Best decent crowd I have seen in the island. Remember to go simaguni and doctors house.
    ------ Post added on Mar 21, 2026 at 7:35 PM

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36
    හික්කඩුවේ local එකෙක් swimming brief එකක් අඳගෙන නෑවොත් මිට්ටෝ fire වෙයිද?

    weekday එකක එහෙම කරා, හැබැයි beach එකේ කව්රුවත් හිටියේ නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Thank you machan. Nana ewata amatarawa podi beach lifestyle ekak thiyena places monawada uba dapuwayen?

    ඔතනම එහෙම.එකක් ගන්න බැරි වෙයි. එහෙම නං යන්නෙ වෙන්නෙ උනවටුන තමා.
     
    • Love
    Reactions: olu bakka