down syndrome ළමයින්ට ගොඩක් වෙලාවට

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    60ක් යනවද
    අර සමහරු Anomaly test කියලා එකක් කරනවානේ. ඒකෙන් හොයාගන්න පුලුවන් මට මතක විදියට ඒකට විසි ගානක් වගේ ඉස්සර ගියේ. දැන් නං කොහොමද දන්නෙ නැහැ
    හැබැයි ඒක කරන්නෙ මාස 5-6න් වගේ එතකොට ඉතිං පුලුවන් උනත් abortion එකක් කරන එක පුලුවන්ද දන්නෙ නැහැ
    Eka thama DNA test ekak. Dana gaththata abortion karanna ba .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මෙහෙ ඔව්ව කරන්න දෙන්නෙ නෑ ආගමික හුත්තල එනව රෙද්ද උස්සන් හැමිනෙන්න. හතේ අපේ පොත එපා කිව්ව වගේ තමා.

    ලංකාවෙත් සල්ලි තියෙන අයට ඔය ප්‍රශ්න නෑ , NIPT එක අවුල් නම් කවුරුත් දන්නේ නෑ ඩොකාම ශේප් එකේ වැඩේ කරලා දෙනවා , ඕවා පත්තරවල දාගෙන කරන වැඩ නෙවෙයි , ශේප් එකේ ටෝක් කරලා කරගන්න ඕන

    ඕක වෙලා තියෙන්නේ ලංකාවේ උන් හුකන්න දැනගත්තට බඩ උනාට පස්සේ කරන්න ඕන දේවල් නොදන්නා කම

    60ක් යනවද
    අර සමහරු Anomaly test කියලා එකක් කරනවානේ. ඒකෙන් හොයාගන්න පුලුවන් මට මතක විදියට ඒකට විසි ගානක් වගේ ඉස්සර ගියේ. දැන් නං කොහොමද දන්නෙ නැහැ
    හැබැයි ඒක කරන්නෙ මාස 5-6න් වගේ එතකොට ඉතිං පුලුවන් උනත් abortion එකක් කරන එක පුලුවන්ද දන්නෙ නැහැ

    Anomaly test කරනකොට පරක්කු වැඩියි මචන් ඊට කලින් NIPT එකෙන් දැනගන්න පුළුවන් ඊට අමතරව fluid ටෙස්ට් එකක් තියෙනවා 100% sure කරගන්න , ඒකනම් කරන්නේ ටිරාන් ඩයස් විතරයි මම හිතන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    60ක් යනවද
    අර සමහරු Anomaly test කියලා එකක් කරනවානේ. ඒකෙන් හොයාගන්න පුලුවන් මට මතක විදියට ඒකට විසි ගානක් වගේ ඉස්සර ගියේ. දැන් නං කොහොමද දන්නෙ නැහැ
    හැබැයි ඒක කරන්නෙ මාස 5-6න් වගේ එතකොට ඉතිං පුලුවන් උනත් abortion එකක් කරන එක පුලුවන්ද දන්නෙ නැහැ
    බුද්ධාගමේ විදියට මචං
    ඒ ලමයගෙ ඉපදිම අනිවාර්‍යයි
    මෙතන ඇබෝෂන් කළත් තව තැනකින් මතු වෙනව

    එහෙම ළමයෙක් නිසා දෙමව්පියන්ට විදින්න තියෙන දුක තීරණය වෙලා ඉවරයි
    අනිවාර්‍යයි මුහුණ දෙන්න වෙනවමයි

    කර්මය පස්සෙන් එනකොට ඇදයට හැංගිලා බේරෙන්න බෑ

    මේ සේරම බොරු මනස්ගාත වෙනවනං මාත් කැමතියි :(

    කර්මය කියන්නෙ විෂස් සර්කල් එකක්
    අසරණයව තවත් අසරණ කරනව
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    Recent genetic mappings show that a gene on human chromosome 21 called Dyrk1a, which causes these heart defects. This gene has previously been linked to cognitive impairment and facial changes in Down syndrome, but its role in heart development was unknown. Dyrk1a codes for an enzyme called DYRK1A.

    This research is ongoing and it's shown that inhibiting DYRK1A can partially reverse changes in mouse hearts. But in humans the heart forms within the first 8 weeks, before even the baby is screened for Down Syndrome. ☹️