DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා ඔෆිස් එකේ ටොරන්ට් බාන්න දෙන්නේ නෑනේ. උන් බ්ලොක් කරලත් නෑ. වයිරස් ගාඩ් එකේ සීන් එකක්ද මන්දා. මට කියපල්ලකෝ මේක ගොඩ දාගන්න විදිහක්.
     
    • Like
    Reactions: sannsa

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    මචන්ලා ඔෆිස් එකේ ටොරන්ට් බාන්න දෙන්නේ නෑනේ. උන් බ්ලොක් කරලත් නෑ. වයිරස් ගාඩ් එකේ සීන් එකක්ද මන්දා. මට කියපල්ලකෝ මේක ගොඩ දාගන්න විදිහක්.
    බාන්න දෙන්නෑ කියන්නේ මොකක්ද කියන්නේ error එකක් එනවද