Download උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    ලොකු උදව්වක් ඕනේ. මට මෙන්න මේ software එක download කර ගන්න ඕනේ. මම මේක දැන් 3,4 පාරක්ම එක එක වීදිවලට down කරන්න හැදුවා. ඒත් අන්තිම KB ගාන download වෙන්නේ නැතුව නවතිනවා නේ බන්. IDM එකෙනුත් try කළා. මේක ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් කියපන්කො මචන්. ලොකු උදව්වක්.

    http://www.microsoft.com/en-us/download/details.aspx?id=35491

    මේකේ Download click කරලා ගියාම එන එකෙන් 32 bit version එක තමයි download කර ගන්න ඕනේ. පුළුවන් නම් HELP එකෙක් දීපන් මචන්. ලොකු උදව්වක්.

    BUMP එකකුත් දාගෙනම යන්න හොඳේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් තමයි බන්. වෙන තැනකින් බාගන්න බැරිද?? මුල් ටික ඩවුන්ලෝඩ් වෙනවා
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    router eka off on karala balapan.

    mageth download nam una. eth up karanna welawak ne. dan yanta wela
     

    blue_in_rio

    Well-known member
  • avatar482203_24.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    වැඩේ කර ගත්තද? නැත්නම් කියන්න මම ට්‍රැයි එකක් දෙන්නම්