මචන්,
ලොකු උදව්වක් ඕනේ. මට මෙන්න මේ software එක download කර ගන්න ඕනේ. මම මේක දැන් 3,4 පාරක්ම එක එක වීදිවලට down කරන්න හැදුවා. ඒත් අන්තිම KB ගාන download වෙන්නේ නැතුව නවතිනවා නේ බන්. IDM එකෙනුත් try කළා. මේක ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් කියපන්කො මචන්. ලොකු උදව්වක්.
http://www.microsoft.com/en-us/download/details.aspx?id=35491
මේකේ Download click කරලා ගියාම එන එකෙන් 32 bit version එක තමයි download කර ගන්න ඕනේ. පුළුවන් නම් HELP එකෙක් දීපන් මචන්. ලොකු උදව්වක්.
BUMP එකකුත් දාගෙනම යන්න හොඳේ...