Download මහ_රහතුන්_වැඩි_මග_ඔස්සේ

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපේ රටේ ගොඩක් ඉන්නේ නමට බෞද්ධ අය බන්. ලඟක් වෙනකන් මාත් එහෙමයි. :D

    ඔව් බන් මේ දේශනාවලම තැනක මේ ස්වාමීන්වහන්සේ කියනවා ලස්සන කතාවක්..

    එක මනුස්සයෙක් හිටියලු සල්ලිකාර පොරක්, මිනිහා කිසිම පව් වැඩක් කරන්නේත් නෑලු.. ඒත් පන්සල් යන්නෙත් නෑලු පින් කරන්නේත් නෑලු..
    පොරගෙ පුතාවත් මහණ කරලලු.. මිනිහගෙන් ඇහුවම ඇයි පින් කරන්නේ නැත්තේ කියලා මිනිහා කියනවලු "මම පව් කරන්නේ නැති නිසා මට පින් කරන්න ඔනේ නෑ" කියලා..
    අපේ බුදුරජාණන් වහන්සේ කිසිම තැනක එහෙම දේශනා කරල නැතිලු..
    ඉතින් මේ මනුස්සයා මැරුනට පස්සේ නැවත ඉපදුනේ දුප්පත් දෙමළ පවුලක ළමයෙක් වෙලාලු...
    ඉතින් ආයි කවදා කොයි ආත්මෙක බුදු දහම අහන්න ලැබෙයිද දන්නේ නෑනේ..
    අපරාදේ බෞද්ධ වෙලා ලැබුන මිනිස් ආත්මෙන් ප්‍රයෝජන ගත්තේ නැති එක.. හැමදාම සංසාරේ දුක තමා...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මට ධර්මය සම්බන්ද ගැටළුවක් තියෙනවා බන්. අපි මේ භවයේ හොඳින් ධර්ම මාර්ගය දියුණු කරගෙන ගියොත්, ඊ ළඟ භවයේදී අපි ඒක continue කරන්න ඒ ගැන දැන ගන්නේ කොහොමද බන්? අපි හිතමු උඹ මීට කලින් භවයේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ස්වාමීන් වහන්සේ නමක් කියල. උඹ දැන් ඒක දන්නේ නෑනේ බන්. කොහොමද එතකොට අපි භවයෙන් භවයට මේක continue කරන්නේ? :)
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    තෙරුවන් සරණයි. පින් සිද්ද වෙනවා මචෝ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට ධර්මය සම්බන්ද ගැටළුවක් තියෙනවා බන්. අපි මේ භවයේ හොඳින් ධර්ම මාර්ගය දියුණු කරගෙන ගියොත්, ඊ ළඟ භවයේදී අපි ඒක continue කරන්න ඒ ගැන දැන ගන්නේ කොහොමද බන්? අපි හිතමු උඹ මීට කලින් භවයේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ස්වාමීන් වහන්සේ නමක් කියල. උඹ දැන් ඒක දන්නේ නෑනේ බන්. කොහොමද එතකොට අපි භවයෙන් භවයට මේක continue කරන්නේ? :)

    ඒක මචන් මම දන්න විදියට නිකම්ම සසරේ පුරුද්දක් විදියට එනවා..
    අපේ පින් බලය අනුව අපි මිනිසෙක් වෙලා ඉපදෙන්න පුළුවන්
    අනික අපි මල් පූජා කරද්දි, පින් වැඩ කරද්දි වෙන වෙන ඒව ප්‍රාර්ථනා කරන්න හොඳනෑ..
    සසරේ කවදා හරි ආර්‍ය මාර්ගය අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා කියල හැම වෙලේම හිතන්න..
    අපේ පින් බලයෙන් ඒ වගේ කවදා හරි ධර්ම මාර්ගයට යොමුවෙයි!!

    තවදෙයක් මචන් "පිනට වඩා පව බලගතුයි" අපි වෙන ආගමක ඉපදුනොත් ඊලග ආත්මේ කවදා හරි ඒ පව් ගෙවලා ඉවර උන දවසක ආයි බුද්ධාගමේ ඉපදෙයි..

    මට විස්තර කරන්න තේරෙන්නේ නෑ වඩිය සහෝ.. :(
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පුදුමයි මේ thread එකට reply මේ තරම් හරි ඇවිත් තියෙනව. මම පොසොන් එකට ධර්ම දේශණා ගොඩක් (33GB) torrent විදියට බෙදාගත්තා මේකෙ අයත් එක්ක. එකම එක්කෙනෙක්වත් ඒක download කරගත්තෙ නෑ. :( කාලයක් seed කරල පස්සෙ මම seed කරන එක නවත්තල දැම්ම.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පුදුමයි මේ thread එකට reply මේ තරම් හරි ඇවිත් තියෙනව. මම පොසොන් එකට ධර්ම දේශණා ගොඩක් (33GB) torrent විදියට බෙදාගත්තා මේකෙ අයත් එක්ක. එකම එක්කෙනෙක්වත් ඒක download කරගත්තෙ නෑ. :( කාලයක් seed කරල පස්සෙ මම seed කරන එක නවත්තල දැම්ම.

    sirawata ban wadak na kata karala
     
    Aug 18, 2011
    6,147
    788
    0

    machan honda chethanawen karapu nisa kawruwath download karath nokarath ubalata eke aanishansha labenawa :yes::yes::yes: e nisa kalakirenna epa
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බින්දු;16852763 said:
    machan honda chethanawen karapu nisa kawruwath download ;)karath nokarath ubalata eke aanishansha labenawa :yes::yes::yes: e nisa kalakirenna epa
    aniwa machan, eka hari
    Mata kalakirimak na ban
    godak online weerayo boru bauddayo :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    සබ්බ දානං ධම්ම දානං ජිනාති...!
    උඹ ලොකු පිනක් කර ගත්තේ මචන්...
    තෙරුවන් සරණයි.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    attachment.php