අපේ රටේ ගොඩක් ඉන්නේ නමට බෞද්ධ අය බන්. ලඟක් වෙනකන් මාත් එහෙමයි.![]()
ඔව් බන් මේ දේශනාවලම තැනක මේ ස්වාමීන්වහන්සේ කියනවා ලස්සන කතාවක්..
එක මනුස්සයෙක් හිටියලු සල්ලිකාර පොරක්, මිනිහා කිසිම පව් වැඩක් කරන්නේත් නෑලු.. ඒත් පන්සල් යන්නෙත් නෑලු පින් කරන්නේත් නෑලු..
පොරගෙ පුතාවත් මහණ කරලලු.. මිනිහගෙන් ඇහුවම ඇයි පින් කරන්නේ නැත්තේ කියලා මිනිහා කියනවලු "මම පව් කරන්නේ නැති නිසා මට පින් කරන්න ඔනේ නෑ" කියලා..
අපේ බුදුරජාණන් වහන්සේ කිසිම තැනක එහෙම දේශනා කරල නැතිලු..
ඉතින් මේ මනුස්සයා මැරුනට පස්සේ නැවත ඉපදුනේ දුප්පත් දෙමළ පවුලක ළමයෙක් වෙලාලු...
ඉතින් ආයි කවදා කොයි ආත්මෙක බුදු දහම අහන්න ලැබෙයිද දන්නේ නෑනේ..
අපරාදේ බෞද්ධ වෙලා ලැබුන මිනිස් ආත්මෙන් ප්රයෝජන ගත්තේ නැති එක.. හැමදාම සංසාරේ දුක තමා...

මට ධර්මය සම්බන්ද ගැටළුවක් තියෙනවා බන්. අපි මේ භවයේ හොඳින් ධර්ම මාර්ගය දියුණු කරගෙන ගියොත්, ඊ ළඟ භවයේදී අපි ඒක continue කරන්න ඒ ගැන දැන ගන්නේ කොහොමද බන්? අපි හිතමු උඹ මීට කලින් භවයේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ස්වාමීන් වහන්සේ නමක් කියල. උඹ දැන් ඒක දන්නේ නෑනේ බන්. කොහොමද එතකොට අපි භවයෙන් භවයට මේක continue කරන්නේ?![]()

කාලයක් seed කරල පස්සෙ මම seed කරන එක නවත්තල දැම්ම.පුදුමයි මේ thread එකට reply මේ තරම් හරි ඇවිත් තියෙනව. මම පොසොන් එකට ධර්ම දේශණා ගොඩක් (33GB) torrent විදියට බෙදාගත්තා මේකෙ අයත් එක්ක. එකම එක්කෙනෙක්වත් ඒක download කරගත්තෙ නෑ.කාලයක් seed කරල පස්සෙ මම seed කරන එක නවත්තල දැම්ම.
පුදුමයි මේ thread එකට reply මේ තරම් හරි ඇවිත් තියෙනව. මම පොසොන් එකට ධර්ම දේශණා ගොඩක් (33GB) torrent විදියට බෙදාගත්තා මේකෙ අයත් එක්ක. එකම එක්කෙනෙක්වත් ඒක download කරගත්තෙ නෑ.කාලයක් seed කරල පස්සෙ මම seed කරන එක නවත්තල දැම්ම.
sirawata ban wadak na kata karala


e nisa kalakirenna epaaniwa machan, eka hariබින්දු;16852763 said:machan honda chethanawen karapu nisa kawruwath downloadkarath nokarath ubalata eke aanishansha labenawa
e nisa kalakirenna epa
