Download වලට හොඳ package එකක්?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Dialog 4g 2mbps unlimited එක නිකමට test කලා. YouTube 720p streaming වලටයි normal browsing වලට හොඳයි. ඒක නිසා මේක ටිකක් use කරලා බලන්න හිතුනා. මේක use කරන ගමන් backup එකක් විදිහට heavy download වලට හොඳ package එකක් suggest කරන්න පුලුවන්ද? Time based වගේ? ඕනම network එකක් ok
     
    • Like
    Reactions: kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Speed kohomda machn?
    මේකේ කට්ටිය නං දාලා තිබ්බ හැටියට ඕක තමයි හොද. මම දාන්නන් ඒ ත්‍රෙඩ් එකක් දැක්කොත්.
     
    • Like
    Reactions: SMG70

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Mobitel 3h hodai ne.maasa 6kata witara kalinnm mehe 5MB/s wage speed ekakin download una.dan nm kohomadha danne na.kaalekin damme na package eka.
     
    • Like
    Reactions: SMG70

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Dialog 4g 2mbps unlimited එක නිකමට test කලා. YouTube 720p streaming වලටයි normal browsing වලට හොඳයි. ඒක නිසා මේක ටිකක් use කරලා බලන්න හිතුනා. මේක use කරන ගමන් backup එකක් විදිහට heavy download වලට හොඳ package එකක් suggest කරන්න පුලුවන්ද? Time based වගේ? ඕනම network එකක් ok
    හච් නේද බං එහෙනං හොදම සහ ලාබම.
    speed thiye nn hdtm hdi, nttn itin iwaseema purudu krgnd wenw. mobitel 3h pandara 4t 5t wtr dmma nn maru..
     
    • Like
    Reactions: SMG70