Downloads_Monitoring Software

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මචන්ලා මට අවශ්ය කරලා තියෙනවා Downloads Monitor කරන Software එකක්. Office එකේ පාවිච්චි කරන්නයි ඒ වගේම මගේ Room එකේ පාවිච්චි කරන්නයි . විශේශයෙන්ම Room එකට ඔන. Room එකේ අපි ඔක්කොම පාවිච්චි කරන්නේ WiFi. ඉතින් WiFi එකෙන් කවුරු හරි Download කරනවා නම් ඒක මම දැන ගන්නේ කොහොමද? WiFi Downloads Monitoring Software එකක් තියෙනවාද? එහෙම කවුරු හරි Download කරනවා නම් මට ඒ Software එක හරහා ඒ Downloads කරන ඒවා Disconnect කරන්න පුලුවන්ද? ලොකු උදවුවක්.. IT Networking කරන අපේ උගතෙක් මට හෙල්ප් එකක් දෙනවාද? :confused: