Downloads Monitoring Software
signshop Well-known member May 30, 2011 12,121 8,754 113 Dubai Aug 27, 2014 #1 Downloads Monitoring Software Last edited: Aug 27, 2014
signshop Well-known member May 30, 2011 12,121 8,754 113 Dubai Aug 27, 2014 #2 මචන්ලා මට අවශ්‍ය කරලා තියෙනවා Downloads Monitor කරන Software එකක්. Office එකේ පාවිච්චි කරන්නයි ඒ වගේම මගේ Room එකේ පාවිච්චි කරන්නයි . විශේශයෙන්ම Room එකට ඔන. Room එකේ අපි ඔක්කොම පාවිච්චි කරන්නේ WiFi. ඉතින් WiFi එකෙන් කවුරු හරි Download කරනවා නම් ඒක මම දැන ගන්නේ කොහොමද? WiFi Downloads Monitoring Software එකක් තියෙනවාද? එහෙම කවුරු හරි Download කරනවා නම් මට ඒ Software එක හරහා ඒ Downloads කරන ඒවා Disconnect කරන්න පුලුවන්ද? ලොකු උදවුවක්.. IT Networking කරන අපේ උගතෙක් මට හෙල්ප් එකක් දෙනවාද?
මචන්ලා මට අවශ්‍ය කරලා තියෙනවා Downloads Monitor කරන Software එකක්. Office එකේ පාවිච්චි කරන්නයි ඒ වගේම මගේ Room එකේ පාවිච්චි කරන්නයි . විශේශයෙන්ම Room එකට ඔන. Room එකේ අපි ඔක්කොම පාවිච්චි කරන්නේ WiFi. ඉතින් WiFi එකෙන් කවුරු හරි Download කරනවා නම් ඒක මම දැන ගන්නේ කොහොමද? WiFi Downloads Monitoring Software එකක් තියෙනවාද? එහෙම කවුරු හරි Download කරනවා නම් මට ඒ Software එක හරහා ඒ Downloads කරන ඒවා Disconnect කරන්න පුලුවන්ද? ලොකු උදවුවක්.. IT Networking කරන අපේ උගතෙක් මට හෙල්ප් එකක් දෙනවාද?
1118lakmalkumara Well-known member May 21, 2009 30,473 3,166 113 斯里蘭卡 Aug 27, 2014 #4 bump machan mata denaganna asai
saliya1000 Active member Dec 11, 2007 683 131 43 Europe Aug 27, 2014 #6 ekama network eke inna aya balaganna nam software tiyenawaa
yohanssc Well-known member Jul 27, 2012 708 144 63 Aug 27, 2014 #7 Onna Machan http://www.softperfect.com/download/ othana athi..
signshop Well-known member May 30, 2011 12,121 8,754 113 Dubai Aug 28, 2014 #8 yohanssc said: Onna Machan http://www.softperfect.com/download/ othana athi.. Click to expand... Thanks machan.. balannam
yohanssc said: Onna Machan http://www.softperfect.com/download/ othana athi.. Click to expand... Thanks machan.. balannam
C ctpgamage Well-known member Jul 13, 2009 2,486 207 63 Aug 28, 2014 #9 saliya1000 said: ekama network eke inna aya balaganna nam software tiyenawaa Click to expand... eka mokakda brother wifi phone walin inna ayath balanna puluwanda?
saliya1000 said: ekama network eke inna aya balaganna nam software tiyenawaa Click to expand... eka mokakda brother wifi phone walin inna ayath balanna puluwanda?
J jnkdon Well-known member Apr 14, 2010 1,122 76 48 ehe tamai/ every where Aug 28, 2014 #13 noted.......!!!