Dr. hans මුලින්ම විසඳන්න ඕන ප්‍රශ්නය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,213
    113
    එක එකා internet එකේ උපදෙස් දෙන එක අහන්නේ නැතුව ඉන්න එක තමයි හාන්ස් මුලින්ම කරන්න ඔනී
    මේකෙ hans ගැන කියල නැහැ, ඒත් මේකෙ කියන විදියට Google OTP allow කරල නැතුව block කරගෙන ඉන්නෙ ලංකාවෙ telecommunicators ල, digital වලින් ඉස්සරහට යන්න නම google OTP block කරාම හරිද?
     
    • Haha
    • Like
    Reactions: EVC and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ hans ගැන කියල නැහැ, ඒත් මේකෙ කියන විදියට Google OTP allow කරල නැතුව block කරගෙන ඉන්නෙ ලංකාවෙ telecommunicators ල, digital වලින් ඉස්සරහට යන්න නම google OTP block කරාම හරිද?

    ටෙලිකොම් වලිනුත් ආසියාවේ වේගෙන්ම පිටිපස්සට යන රට කරල තමයි පොන්නප්පුලා ගියේ.

    හොඳම උදාහරණ තමයි ඕවා. අනික ලංකාවට විතරයි ආසියාවෙ (ටෝක් දෙන රටවල් වලින්) ෆ්‍රී කෝල් ගන්න බැරි මෙහේ ඉඳන්. අනිත් රටවල් වලට unlimited free.

    පොන්නප්පුලගෙ ආසියාවෙ ඈස්චර්යෙ, සවුබාගෙ දැක්මෙ දියුණුවෙ ප්‍රතිඵල විදියට ඒව දැන් නෑ. ඉස්සරම තිබිලා. Whatsapp නැති උනා නං ගෙවල් වලට කෝල් අරන් ඉවරයි.
     
    • Haha
    Reactions: senewimala1988

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,213
    113
    ටෙලිකොම් වලිනුත් ආසියාවේ වේගෙන්ම පිටිපස්සට යන රට කරල තමයි පොන්නප්පුලා ගියේ.

    හොඳම උදාහරණ තමයි ඕවා. අනික ලංකාවට විතරයි ආසියාවෙ (ටෝක් දෙන රටවල් වලින්) ෆ්‍රී කෝල් ගන්න බැරි මෙහේ ඉඳන්. අනිත් රටවල් වලට unlimited free.

    පොන්නප්පුලගෙ ආසියාවෙ ඈස්චර්යෙ, සවුබාගෙ දැක්මෙ දියුණුවෙ ප්‍රතිඵල විදියට ඒව දැන් නෑ. ඉස්සරම තිබිලා. Whatsapp නැති උනා නං ගෙවල් වලට කෝල් අරන් ඉවරයි.
    Meke inna un hithanne giant company un langa dana gahai kiyala, loke thiyenne lankawa athule nemei kiyala hithanne nathi thak okun block dagena rate inna unta rata epa karawanawa
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    Meke inna un hithanne giant company un langa dana gahai kiyala, loke thiyenne lankawa athule nemei kiyala hithanne nathi thak okun block dagena rate inna unta rata epa karawanawa

    සිරාවට බන්. මහ මෝඩම හැත්තක් ඉන්නෙ.
    මුන් හිතන් ඉන්නෙ වටන රටවල් වලට වගේ meta, google වගේ කොම්පැනි වලින් ගේම ඉල්ලන්න පුලුවන්‍ තත්වෙක මුන් ඉන්නවා කියලා.ගේම ඉල්ලන්න කලින් අඩුගානෙ උන්ට දැනෙන මාකට් එකක් වෙලා ඉන්න එපයි. සවුබාගෙ දැක්ම, ආසියාවේ ඈස්චර්ය, ඉතින් හදමු අලුත් රටක් කොරලා හදල ගියෙ ඔය.

    අන්තිමට වෙන්නෙ උබ කිව්ව වගේ අපිටයි, ලංකාවෙ ඉන්න උන්ටයි රටත් එපාවෙලා, ලංකාව දියුණුවේ රින පැත්තට යන එකයි තමයි.
     
    • Like
    Reactions: jhnnwp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Number portability ආවා නම් ඔය ටෙලිකොම් මාෆියාව පුකෙන් යන්නේ
     
    • Like
    Reactions: shenat

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,757
    113
    Hans Wijesooriya? The former CEO of Dialog? My ass!

    He won't do anything that harms the monopoly or sales of Dialog. I worked there when he was the CEO and I know his business decision making. He was the pioneer in blocking Airtel from launching their intended plans. AKD made a huge mistake in appointing this greedy bastard as one of his advisors. Obviously, Hans' recommendations will be highly biased towards the Telco companies especially Dialog), not the general public.
     
    💯
     
    එහෙම වෙන්නෙ ආණ්ඩුවෙ ඇමතිලයි, නිලධාරින්ගෙයි උවමනාවයි, පත් කරන කෙනාගෙ උවමනාවලුයි එකම උනාම. රනිල්ලා, රාජපක්ෂලා හිටියම උනේ/වෙන්නෙ අන්න ඒක.

    මේ ආණ්ඩුව ඉද්දි එහෙම වෙනව කියලා කිසිම පරණ අත්දැකීමක් නෑ. එහෙම වෙනව නං(ඇත්තටම වෙනව නං, තැරි කැම්පේන් බයියො හෑලි ගහනව නං නෙවෙයි) පත් කරපු කෙනා අයින් කරලා එයාට විරුද්ධව පියවර අරන් අලුත් අය එක්ක ඒ ගමන යනව කියලා අනුරත් කියල තියෙන්නෙ. ඒක එහෙම වෙනවද කියල බලල වෙන්නෙ නැත්තං විරුද්ධ වෙන එකයි අපිට කරන්න තියෙන්නෙ.

    කලින් Dialog CEO වෙලා හිටිය කියලා කිසිම ප්‍රශ්නයක් නෑ හරි සිස්ටම් එකකට, නීතියට රට කරගෙන යනව නං. අනුරත් ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙලා ඉන්නෙ ඕකට. එතකොට හාන්ස්ට ඕන ඕන වැඩේ නිකන්ම කරන්න දීලා ඉන්න එක වෙන්නෙ නෑ කියල හිතනවා.

    ඒ නිසා රාජපක්ස්ලා, පොනිල්ලා ආණ්ඩු කරනකොට උනේ මෙහෙමයි ඒ නිසා ඉස්සරහට වෙන එකෙක් කරත් වෙන්නෙ මෙහෙමයි කියලා නිගමන වලට එනව නං ඒකට කියන්න වචන නෑ.
     
    ඒක එහෙම නොවෙන්න කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නේ. මොකද ලංකාවේ මිනිස්සුන්ට කිසිම valuable Telco service experience එකක් ලැබෙන්නේ නැති තරම්. Telco companies ඉදලා උන්ගේ සල්ලි වලට විකිනුන regulator වෙන TRCSL ඇතුලු නඩයට ඕන quality and cutting edge service එකක් සපයන්න නෙවෙයි, මිනිසුන්ව හූරා කන්න. හැබැයි subject එක දන්න Hans වගේ biased advisor කෙනෙක්ට subject එක නොදන්න ජනාධිපති ඇතුලු රජයක් රවට්ටන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද මිනිස්සුගෙ හැසිරීම predict කරන්න පුළුවන් වෙන්නෙ ඒ මිනිස්සුන්ගේ අතීත ක්‍රියාකලාපය මත. කාලය ඕකට උත්තරයක් දෙයි. අපි මොකද වෙන්නේ කියලා බලන් ඉමු.
     
    • Like
    Reactions: kinkon

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    Dr. hans මුලින්ම විසඳන්න ඕන ප්‍රශ්නය OTP allow කරවන එක

    mata kiyapanko Dr Hans lankawata kala deyak
    Kotinma Dialog eken Rate minisunta una sethak kiyanna
    Salli tika huragena kawa arenna
     
    • Like
    Reactions: vali aththa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,430
    113
    කෑගල්ල
    :lol: :lol:

    Google OTP එකෙන් මොකද කරන්නේ?.
    ඇයි උන් block කරලා තියෙන්නේ?
    මොකද්ද එකෙන් උන්ට තියන ලාබේ? උබල ට වෙන ආලබේ?