Dr. hans මුලින්ම විසඳන්න ඕන ප්‍රශ්නය OTP allow කරවන එක
මේකෙ hans ගැන කියල නැහැ, ඒත් මේකෙ කියන විදියට Google OTP allow කරල නැතුව block කරගෙන ඉන්නෙ ලංකාවෙ telecommunicators ල, digital වලින් ඉස්සරහට යන්න නම google OTP block කරාම හරිද?එක එකා internet එකේ උපදෙස් දෙන එක අහන්නේ නැතුව ඉන්න එක තමයි හාන්ස් මුලින්ම කරන්න ඔනී
මේකෙ hans ගැන කියල නැහැ, ඒත් මේකෙ කියන විදියට Google OTP allow කරල නැතුව block කරගෙන ඉන්නෙ ලංකාවෙ telecommunicators ල, digital වලින් ඉස්සරහට යන්න නම google OTP block කරාම හරිද?
Meke inna un hithanne giant company un langa dana gahai kiyala, loke thiyenne lankawa athule nemei kiyala hithanne nathi thak okun block dagena rate inna unta rata epa karawanawaටෙලිකොම් වලිනුත් ආසියාවේ වේගෙන්ම පිටිපස්සට යන රට කරල තමයි පොන්නප්පුලා ගියේ.
හොඳම උදාහරණ තමයි ඕවා. අනික ලංකාවට විතරයි ආසියාවෙ (ටෝක් දෙන රටවල් වලින්) ෆ්‍රී කෝල් ගන්න බැරි මෙහේ ඉඳන්. අනිත් රටවල් වලට unlimited free.
පොන්නප්පුලගෙ ආසියාවෙ ඈස්චර්යෙ, සවුබාගෙ දැක්මෙ දියුණුවෙ ප්‍රතිඵල විදියට ඒව දැන් නෑ. ඉස්සරම තිබිලා. Whatsapp නැති උනා නං ගෙවල් වලට කෝල් අරන් ඉවරයි.
Meke inna un hithanne giant company un langa dana gahai kiyala, loke thiyenne lankawa athule nemei kiyala hithanne nathi thak okun block dagena rate inna unta rata epa karawanawa
Hans Wijesooriya? The former CEO of Dialog? My ass!
He won't do anything that harms the monopoly or sales of Dialog. I worked there when he was the CEO and I know his business decision making. He was the pioneer in blocking Airtel from launching their intended plans. AKD made a huge mistake in appointing this greedy bastard as one of his advisors. Obviously, Hans' recommendations will be highly biased towards the Telco companies especially Dialog), not the general public.

ඒක එහෙම නොවෙන්න කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නේ. මොකද ලංකාවේ මිනිස්සුන්ට කිසිම valuable Telco service experience එකක් ලැබෙන්නේ නැති තරම්. Telco companies ඉදලා උන්ගේ සල්ලි වලට විකිනුන regulator වෙන TRCSL ඇතුලු නඩයට ඕන quality and cutting edge service එකක් සපයන්න නෙවෙයි, මිනිසුන්ව හූරා කන්න. හැබැයි subject එක දන්න Hans වගේ biased advisor කෙනෙක්ට subject එක නොදන්න ජනාධිපති ඇතුලු රජයක් රවට්ටන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද මිනිස්සුගෙ හැසිරීම predict කරන්න පුළුවන් වෙන්නෙ ඒ මිනිස්සුන්ගේ අතීත ක්‍රියාකලාපය මත. කාලය ඕකට උත්තරයක් දෙයි. අපි මොකද වෙන්නේ කියලා බලන් ඉමු.එහෙම වෙන්නෙ ආණ්ඩුවෙ ඇමතිලයි, නිලධාරින්ගෙයි උවමනාවයි, පත් කරන කෙනාගෙ උවමනාවලුයි එකම උනාම. රනිල්ලා, රාජපක්ෂලා හිටියම උනේ/වෙන්නෙ අන්න ඒක.
මේ ආණ්ඩුව ඉද්දි එහෙම වෙනව කියලා කිසිම පරණ අත්දැකීමක් නෑ. එහෙම වෙනව නං(ඇත්තටම වෙනව නං, තැරි කැම්පේන් බයියො හෑලි ගහනව නං නෙවෙයි) පත් කරපු කෙනා අයින් කරලා එයාට විරුද්ධව පියවර අරන් අලුත් අය එක්ක ඒ ගමන යනව කියලා අනුරත් කියල තියෙන්නෙ. ඒක එහෙම වෙනවද කියල බලල වෙන්නෙ නැත්තං විරුද්ධ වෙන එකයි අපිට කරන්න තියෙන්නෙ.
කලින් Dialog CEO වෙලා හිටිය කියලා කිසිම ප්‍රශ්නයක් නෑ හරි සිස්ටම් එකකට, නීතියට රට කරගෙන යනව නං. අනුරත් ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙලා ඉන්නෙ ඕකට. එතකොට හාන්ස්ට ඕන ඕන වැඩේ නිකන්ම කරන්න දීලා ඉන්න එක වෙන්නෙ නෑ කියල හිතනවා.
ඒ නිසා රාජපක්ස්ලා, පොනිල්ලා ආණ්ඩු කරනකොට උනේ මෙහෙමයි ඒ නිසා ඉස්සරහට වෙන එකෙක් කරත් වෙන්නෙ මෙහෙමයි කියලා නිගමන වලට එනව නං ඒකට කියන්න වචන නෑ.
එකගයිඑක එකා internet එකේ උපදෙස් දෙන එක අහන්නේ නැතුව ඉන්න එක තමයි හාන්ස් මුලින්ම කරන්න ඔනී
Dr. hans මුලින්ම විසඳන්න ඕන ප්‍රශ්නය OTP allow කරවන එක
Dr. hans මුලින්ම විසඳන්න ඕන ප්‍රශ්නය OTP allow කරවන එක

satiyen nam itin wadak karanna baubalata mona otp da banwadak balan hotapan... dan pora path karalath week ekak withara
thama mokuty kale nane..