Dr.Harsha De Silva

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අපරාදේ රන්ජා ගේ චාන්ස් එකක් මිස් උනා :lol::lol:

    ඌ ඉතින් කුලියාපිටියේ දුවන්න ගියානේ :lol::lol: හැබැයි එක මම අගය කරනවා. එක විතරයි උගේ අගය කරන්න පුළුවන් දෙකට මම දැකපු එකම දේ :yes::yes:


    නිකන්ම නිකන් විපක්ෂයේ සිටින බත් බැලයකුගේ ප්‍රකාශයක් .

    මිට රජයේ මාධ්‍ය ප්‍රකාශක ලේකම් :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහින්දගේ පුක ලොවින කටු කන බල්ලෝ දෙන්නෙක්, මහින්දගේ කාලේ වගෙ සාමාන්‍ය මිනිසුන්ට රැස්පොට් පෙන්නන්නයි, තමන්ගේ ලිංගික ඉරිසියාව ඔලුවටත් උඩින් වැගිරෙන එකට මොනව හරි කරගන්නයි, කරන දෙකයි පනහේ තුප්පහි වැඩ. ආචාර්ය හර්ශ ජනතාව ඔබ සමඟයි.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    balaya thiyena amathi kenek issaha othana inna niladarin ohama katha karanawanam balaya nathi podi minissu issaraha kohama katha karanawa athda ? hithaaganna puluwanne othana wenade.
     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ශ්‍රී;19825030 said:
    balaya thiyena amathi kenek issaha othana inna niladarin ohama katha karanawanam balaya nathi podi minissu issaraha kohama katha karanawa athda ? hithaaganna puluwanne othana wenade.

    :yes:
     
    • Like
    Reactions: ශ්‍රී

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    12802729_986290878122119_5627605918273744767_n.jpg




    පොන්න පරපුරේ වැඩක් නේ. මේවටත් හොදයි කියන NGO කාක්කෝ මේකේ ඉන්නවනේ.


    රටේ දැවෙන ප්‍රශ්නයක්නේ මූ මැදිහත්වෙලා විසදලා තියෙන්නේ...




     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    ඉගෙන ගත්තේ රෝයල්ලු
    ඩිග්රි එක අමරිකාවෙලු.
    ආර්ථික ඔස්තාර්ලු.
    යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..

    ඒ වුනාට :
    ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
    විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
    ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
    එත් මුණු පොතේ වීරයෙක්ලු..
    කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
    ...................
    නුතන මර්වින් සිල්වා ඉපදුනාලු,,,


    මේ තේරවිල්ල තෝරන්න...


    එකෙන්ම
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    හර්ෂ හෙන උගතලු නේ.ඒ වුනාට කියන දේවල් මොනවද කියා තමන්වත් ඩන්නේ නැති පාටයි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    යකො අනුන්ගේ මතයකට ගරු කරන්න පුරුදු වෙයන්.මට පේන්නෙම දැනෙන්නෙම හර්ෂද සිල්වා කියන්නේ කයිවාරු කාරයෙක් කියලා.මන් ගොඩක් වෙලාවට සටන බලනවා.ඒ වෙලාවෙදි කියන දේවල් මෙලෝ මිනිහෙකුට තේරෙන්නේ නෑ
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඇන්ටි බිබිඑස්ට ජයවේවා... නිදහස් චතුරස්‍රයත් ගාලු කොටු පවුර වගේ වේවා... පවුලෙ කෙනෙක් එක්ක දරුමල්ලො එක්ක ඔය පැත්තෙ ඒ වගේ (වනචාරි) සිරි නරඹන්න ලැබේවා... (අපිට නෙවෙයි තොපිට)


    මම මොකුත් කියන්නෙම නෑමයි....:no::no:
    හිත රිදෙන කථන්දර බෝමයි...:(:(
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මචං බිබිඑස් උබම කියනවනේ පිරිමියෙක් වගේ කියන්න තියෙන දෙයක් මූනටම කියපන් පේක් එකවුන්ට් එකෙන් ඇවිත් රෙප් කපන්නෙ නැතිව කියලා.. ඉතින් උබම ඇයි ඒවගේ පහත් වැඩ කරන්නෙ... කමක් නැහැ බන් මං ඔය රෙප් වගේ දේවලට ඉන්ටරස්ට් නැහැ එච්චර.. උබ උබේ මතය කියනවා මම මගේ මතය කියනවා පෞද්ගලික පලිගැනීමක් නැහැ එච්චරයි...
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    :yes:
    ඉගෙන ගත්තේ රෝයල්ලු
    ඩිග්රි එක අමරිකාවෙලු.
    ආර්ථික ඔස්තාර්ලු.
    යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..

    ඒ වුනාට :
    ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
    විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
    ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
    එත් මුණු පොතේ වීරයෙක්ලු..
    කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
    ...................
    නුතන මර්වින් සිල්වා ඉපදුනාලු,,,


    මේ තේරවිල්ල තෝරන්න...
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචං බිබිඑස් උබම කියනවනේ පිරිමියෙක් වගේ කියන්න තියෙන දෙයක් මූනටම කියපන් පේක් එකවුන්ට් එකෙන් ඇවිත් රෙප් කපන්නෙ නැතිව කියලා.. ඉතින් උබම ඇයි ඒවගේ පහත් වැඩ කරන්නෙ... කමක් නැහැ බන් මං ඔය රෙප් වගේ දේවලට ඉන්ටරස්ට් නැහැ එච්චර.. උබ උබේ මතය කියනවා මම මගේ මතය කියනවා පෞද්ගලික පලිගැනීමක් නැහැ එච්චරයි...


    uba reddak kathaa karanawa . mokakda me uba kiyanne. mama ube rep kapuwa kiyalada

    mata ubata - rep ekak wath denna widihak na

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    usJcg8G.jpg


    මෙන්න මූ ලස්සනයි ලු..


    ඔන්න මමනම් රේප් කැපුවේ නැහැ. මොකද මම කාටවත් සාමාන්‍යයෙන් - රේප් දෙන්න නැහැ. දුන්නොත් + තමයි
    එත් පට්ට කොමෙන්ට් එක. ඌ ඇත්තම කියල තියනවා. කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උන් තමයි ඕවට වෛර කරන්නේ. මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. මන් ඔන්න එළිපිටම කිවුව.