මචං ඇයි බන් මේ ඩොකාල පට්ටපල් බොරු දෙසාබාන්නේ?
මෙයා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම අංශයේ ප්‍රධානී දොස්තර කාවින්ද විජේසිංහ කියන පුද්ගලය. මෙයාලට වැරදි දේවල් ඉගැන්නුව කියපන්. ඒත් අප්ඩේට් වෙන්න බැරිද තමන්ගේ ෆීල්ඩ් එක ගැන? ඩොකෙක් උන පලියට ඉන්ටනෙට් එකේ english video එකක් බලල ඒක සිංහල හරවල හදල එලියට දාල මිනිස්සුන්ට බොරු කියන එක වැරදියිනේ? විශේෂයෙන් ඩොකෙක් උනාම අනිත් මිනිස්සු එයාල කියන දේවල් පිළිගනන්නව වැඩි ඒනිසා අනිත් උන්ට වඩා වගකීමක් ඇතුව නේද දේවල් කියන කොට කියන්න ඕන?
මෙයා මේ චැනල් එක කරන්නේ Dr. Sampath Jayawardhana කියල තව පුද්ගලයෙක් එක්ක. එයාටවත් මේව නිවැරිදි කරන්න තිබ්බ නේද? සමහරවිට පොර දන්නෙත් නැතුව ඇති.
බලපන් මේ වීඩියෝ එකේ විනාඩි 4.21 ඒ ඉදන්.
මිනිහ කියනව ප්‍රෝටීන් ගන්න ඕන සෙල්ලම් කරල විනාඩි 30ක් ඇතුලත කියල. මේක පට්ටපල් බොරුවක්නේ බන්. මම මේ අද ඊයෙ සෙල්ලම් කරන එකෙක් වෙලත් ඒක දන්නව පොර ඩොකෙක් වෙලත් අනික ස්පොට් රිලේටඩ් ඩිවිෂන් එකක වැඩ කරන එකෙක් වෙලත් පොර දන්නෑ.
බය හිතෙනවනේ බන්. ඇනබොලික් වින්ඩෝ එක කියන එක බොරු මිත්‍යාවක් ලෝකේ ඒව පිලිගන්නෑ. ඒවට කියන්නේ Bro science කියල 

තව කියනව පොර උනු වතුරෙන් කවලම් කරන්න එපා කියල ප්‍රෝටීන් පවුඩර් එක. මොකද උෂ්නත්වය නිසා ප්‍රෝටීන සවුත්තු වෙනව කියල. එහෙනම් බිත්තර තම්බන්න හොද නෑ, මස් උයන්න හොදනෑ, කිරි උනු කරන්න හොදනෑ. අමුවෙන් බීපියව් කාපියව්. මොන කුනුහරුපද බන් මේ කියන්නේ?

තනිකර යූටියුබ් බලල ඒව සිංහලට හරවල. නොදකින්. බලන් ගියාම ඩොකාලත් අර යූටියුබ් නැත්නම් ඉන්ටර්ග්‍රෑම් ඉන්ෆලුවන්සර්ස්ල වගේ උන්. බඩවියත හොයාගන්න කොහෙන් හරි අහල ගත්ත දෙයක් හොයන්නෙ බලන්නෙ නෑ අතඇරල දානව.
ලංකාවේ මොන දේ බැලුවත් කොලිටියක් නෑ බලන් ගියාම.
මෙයා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම අංශයේ ප්‍රධානී දොස්තර කාවින්ද විජේසිංහ කියන පුද්ගලය. මෙයාලට වැරදි දේවල් ඉගැන්නුව කියපන්. ඒත් අප්ඩේට් වෙන්න බැරිද තමන්ගේ ෆීල්ඩ් එක ගැන? ඩොකෙක් උන පලියට ඉන්ටනෙට් එකේ english video එකක් බලල ඒක සිංහල හරවල හදල එලියට දාල මිනිස්සුන්ට බොරු කියන එක වැරදියිනේ? විශේෂයෙන් ඩොකෙක් උනාම අනිත් මිනිස්සු එයාල කියන දේවල් පිළිගනන්නව වැඩි ඒනිසා අනිත් උන්ට වඩා වගකීමක් ඇතුව නේද දේවල් කියන කොට කියන්න ඕන?මෙයා මේ චැනල් එක කරන්නේ Dr. Sampath Jayawardhana කියල තව පුද්ගලයෙක් එක්ක. එයාටවත් මේව නිවැරිදි කරන්න තිබ්බ නේද? සමහරවිට පොර දන්නෙත් නැතුව ඇති.

Last edited: