Dr. Kavinda Wijesinghe spread false information

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං ඇයි බන් මේ ඩොකාල පට්ටපල් බොරු දෙසාබාන්නේ? :baffled: මෙයා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම අංශයේ ප්‍රධානී දොස්තර කාවින්ද විජේසිංහ කියන පුද්ගලය. මෙයාලට වැරදි දේවල් ඉගැන්නුව කියපන්. ඒත් අප්ඩේට් වෙන්න බැරිද තමන්ගේ ෆීල්ඩ් එක ගැන? ඩොකෙක් උන පලියට ඉන්ටනෙට් එකේ english video එකක් බලල ඒක සිංහල හරවල හදල එලියට දාල මිනිස්සුන්ට බොරු කියන එක වැරදියිනේ? විශේෂයෙන් ඩොකෙක් උනාම අනිත් මිනිස්සු එයාල කියන දේවල් පිළිගනන්නව වැඩි ඒනිසා අනිත් උන්ට වඩා වගකීමක් ඇතුව නේද දේවල් කියන කොට කියන්න ඕන?

    මෙයා මේ චැනල් එක කරන්නේ Dr. Sampath Jayawardhana කියල තව පුද්ගලයෙක් එක්ක. එයාටවත් මේව නිවැරිදි කරන්න තිබ්බ නේද? සමහරවිට පොර දන්නෙත් නැතුව ඇති. :rofl:

    බලපන් මේ වීඩියෝ එකේ විනාඩි 4.21 ඒ ඉදන්.

    මිනිහ කියනව ප්‍රෝටීන් ගන්න  ඕන සෙල්ලම් කරල විනාඩි 30ක් ඇතුලත කියල. මේක පට්ටපල් බොරුවක්නේ බන්. මම මේ අද ඊයෙ සෙල්ලම් කරන එකෙක් වෙලත් ඒක දන්නව පොර ඩොකෙක් වෙලත් අනික ස්පොට් රිලේටඩ් ඩිවිෂන් එකක වැඩ කරන එකෙක් වෙලත් පොර දන්නෑ. :dull::baffled: බය හිතෙනවනේ බන්. ඇනබොලික් වින්ඩෝ එක කියන එක බොරු මිත්‍යාවක් ලෝකේ ඒව පිලිගන්නෑ. ඒවට කියන්නේ Bro science කියල :rofl::rofl::rofl:

    තව කියනව පොර උනු වතුරෙන් කවලම් කරන්න එපා කියල ප්‍රෝටීන් පවුඩර් එක. මොකද උෂ්නත්වය නිසා ප්‍රෝටීන සවුත්තු වෙනව කියල. එහෙනම් බිත්තර තම්බන්න හොද නෑ, මස් උයන්න හොදනෑ, කිරි උනු කරන්න හොදනෑ. අමුවෙන් බීපියව් කාපියව්. මොන කුනුහරුපද බන් මේ කියන්නේ? :angry::angry::angry:

    තනිකර යූටියුබ් බලල ඒව සිංහලට හරවල. නොදකින්. බලන් ගියාම ඩොකාලත් අර යූටියුබ් නැත්නම් ඉන්ටර්ග්‍රෑම් ඉන්ෆලුවන්සර්ස්ල වගේ උන්. බඩවියත හොයාගන්න කොහෙන් හරි අහල ගත්ත දෙයක් හොයන්නෙ බලන්නෙ නෑ අතඇරල දානව. :dull:

    ලංකාවේ මොන දේ බැලුවත් කොලිටියක් නෑ බලන් ගියාම. :dull:
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    I spoke to this doctor, he is a friend of mine. as per him all what he says based on scientific evidence...

    If you have any doubt you can contact him...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dear Sandaru Kalhara,

    Thanks for helping me to get more views for this video. Specially Elakiri members, I thank you all for watching this video.

    Your Sincerely,
    Dr. Sampath Jayawardhana :rofl::rofl::rofl:

    අනේද උඹලා වගේ කුකුල්ලු. වීඩියෝ එකක් දැක්ක ගමන් දුවන් ඇවිත් විවේචනයට දානවා. ඔක්කොම බලල උන්ට ගානකුත් යනවා :rofl:
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    පොර කියන එක හරි බන්. උනු වතුරෙන් ප්‍රෝටීන් වලින් කොටසක් විනාශ වෙනව. විනාඩි 30 කතාව ගැන නම් දන්නෙ නෑ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Dear Sandaru Kalhara,

    Thanks for helping me to get more views for this video. Specially Elakiri members, I thank you all for watching this video.

    Your Sincerely,
    Dr. Sampath Jayawardhana :rofl::rofl::rofl:

    අනේද උඹලා වගේ කුකුල්ලු. වීඩියෝ එකක් දැක්ක ගමන් දුවන් ඇවිත් විවේචනයට දානවා. ඔක්කොම බලල උන්ට ගානකුත් යනවා :rofl:

    මට එයා මේ වීඩියෝ එකෙන් හෝ චැනල් එකෙන් සල්ලි හොයන එක ගැන ගැටලුවක් නොමැත. :yes::D

    ගැටලුව තියෙන්නේ මිනිහ සමාජගත කරන වැරදි කරුන ගැන පමණි. :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,150
    7,430
    113
    Kotahena
    better you can give evidences (in trusted updated sources) for your view of this.
    without having proper evidences this would be like "Linda laga sangame" machan..
    I disagree
    The OP is making a sense here and we all can see it. You don't have to believe in anyone just because he is a Doctor, Or even Buddha. This is not linda langa sangamaya. This is a discussion thread machan.

    Doctor is the one who's supposed to provide evidence here.
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔය කන්සෙප්ට් එක දැන් පිළිගන්නෑ. වර්කවුට් කරාට පසු පැය 48 හෝ ඇතැම් විට ඊට වඩා වැඩි කාල පරාසයක් යනකන් ප්‍රෝටීන් සින්ත්‍රෙසිස් ඉලවේට් වෙනව කියල තමයි දැන් පිලිගන්නේ. ඒව පරීක්ෂණ වලින් තහවරු කරල තියෙනව. ඒකයි මසල් group එකක් පැය 48කට හෝ ඊට පසුව නවතත් ට්‍රේන් කරන්න පුලුවන් කියල කියන්නේ. අරන පැය 48ක කාලය ඇතුලට ප්‍රෝටීන් ගන්න පුලුවන්. ජිම් එකේ වර්කවුට් එක ඉවර උන ගමන් කෙලගෙන දුවන්න ඕන නෑ වෙලාව බල බල ඇනබොලික් වින්ඩෝ එක මිස් වෙයි කියල. :rofl::rofl::rofl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේ වගේ පට්ටපල් බොරු bro science spread කරන්නේ සප්ලිමන්ට් කොම්පැනි වලින්. සහ english youtube video බලල ඒව සිංහල හරවන so called social media influencers :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Did he mention the most important concern about these proteins? Probably not!
    There's a marked increase in the rate of testicular cancer in the young ages, of those who took these supplements. That's the reality but the manufacturers of these do their own propaganda to dilute the issue. So if you want to keep your balls intact. use these proteins in moderation. Take care.:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    Naturaly it is nearly impossible to have 30 plus grams of protien in one go.You have to eat a whole chicken etc.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768

    වේ ප්‍රෝටීන් මුලු ලෝකෙ පුරාම කායවර්දනය වගේම වෙනත් ක්‍රීඩා කරන අය විශාල ප්‍රමාණයක් ගන්නව. වේ ප්‍රෝටීන් සහ testicular cancer අතර සම්බන්දයක් තියෙනවා කියල පෙන්නන්න කරපු පිලිගත හැකි පරීක්ශන මොනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    Naturaly it is nearly impossible to have 30 plus grams of protien in one go.You have to eat a whole chicken etc.

    කුකුලෙක්ගෙන් 1/4 ක 20g ප්‍රෝටීන්
    කවුපි/මුං ඇට සාමාන්‍ය ප්‍රමාණයේ පිගානක 34g ප්‍රෝටීන්
    බිත්තර 4 ක 24g ප්‍රෝටීන්
    රටකජු 100g ක 26g ප්‍රෝටීන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    ඔය කන්සෙප්ට් එක දැන් පිළිගන්නෑ. වර්කවුට් කරාට පසු පැය 48 හෝ ඇතැම් විට ඊට වඩා වැඩි කාල පරාසයක් යනකන් ප්‍රෝටීන් සින්ත්‍රෙසිස් ඉලවේට් වෙනව කියල තමයි දැන් පිලිගන්නේ. ඒව පරීක්ෂණ වලින් තහවරු කරල තියෙනව. ඒකයි මසල් group එකක් පැය 48කට හෝ ඊට පසුව නවතත් ට්‍රේන් කරන්න පුලුවන් කියල කියන්නේ. අරන පැය 48ක කාලය ඇතුලට ප්‍රෝටීන් ගන්න පුලුවන්. ජිම් එකේ වර්කවුට් එක ඉවර උන ගමන් කෙලගෙන දුවන්න ඕන නෑ වෙලාව බල බල ඇනබොලික් වින්ඩෝ එක මිස් වෙයි කියල. :rofl::rofl::rofl:

    48 යනකන් muscle protein synthesis එක වෙනව. ඒත් පලමු පැය ඇතුලත මේ recovery එක වෙන intensity එක වැඩී කියල තමා කියන්නෙ. golden hour කියන්නෙ ඒකනෙ. මං දන්නෑ අලුතෙන්ම එහෙම නෑ කියල හොයාගත්තද කියල.field එකේ ඉන්න අයගෙ සාමාන්‍ය පිලිගැනීම තමා ඕක.

    අහ් තව වේ ප්‍රෝටීන් උනුසුමට ලක් කරන්න එපා කියල පැකට් එකේ ගහලම තියෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    කුකුලෙක්ගෙන් 1/4 ක 20g ප්‍රෝටීන්
    කවුපි/මුං ඇට සාමාන්‍ය ප්‍රමාණයේ පිගානක 34g ප්‍රෝටීන්
    බිත්තර 4 ක 24g ප්‍රෝටීන්
    රටකජු 100g ක 26g ප්‍රෝටීන්

    So whey protein nethuwa normaly workput karala oya wage kanna onene ban naturally nan.katada work out karala ohoma kanna puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    Anika quick absorbtion protein kiyala deyak natural food wala nane.payak wage yanawa absorb wenna