Dr. Madunil Niriella

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    me doctor channel karala tiyana aya innawada GI issues walata? meya eththatama Prof. Madunil Niriella.

    experience kohomada?
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    IBS වල‍ට ගියා. දීපු බේත් වලට අඩු වුනේ නෑ. කොලොනොස්කොපි අනන්මනම් කරන්න ඕනේ කිව්ව නිසා ආයේ ගියේ නෑ. හොද ඩොක්ටර් කෙනෙක් වෙන්නැති
     

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    meya recommend karanna ba man danna kenekta thawa doctor kenek thamai meya gawata yanna kiyuwe meya IBD kiyala kyuwa godak anawashya beheth dunnalu itapasse kidny eka check kara kara beheth dunnalu kohomath 2nd opineon ekak ganna
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    IBS වල‍ට ගියා. දීපු බේත් වලට අඩු වුනේ නෑ. කොලොනොස්කොපි අනන්මනම් කරන්න ඕනේ කිව්ව නිසා ආයේ ගියේ නෑ. හොද ඩොක්ටර් කෙනෙක් වෙන්නැති

    ඕකට බේත් නෑ, වෙන දරුණු ලෙඩක් නෙවෙයි කියල හරියටම දැනගන්න එක තමා වැදගත්

    IBS නම් මේක බලන්න

    The symptoms of irritable bowel syndrome (IBS) can often be managed by changing your diet and lifestyle, and understanding the nature of the condition.

    You may find it helpful to:

    • follow a healthy, balanced diet
    • stay hydrated
    • exercise regularly
    • manage your stress levels
    Medication is sometimes prescribed for people with IBS to treat the individual symptoms they experience. In some cases, psychological treatments may also be helpful.

    https://www.nhsinform.scot/illnesse...rome (IBS) is,IBS can be successfully managed.
     
    • Like
    Reactions: techhelpme