Dr.Richard Teoගෙ අවසන් දේශනය
මේ දේශනය කරලා නම් ටිකක් කල් ගිහිල්ල එත් එලකිරි එකේ මේ කතාව පොස්ට් වෙලානම් නෑ.ඔහු
plastic surgeon කෙනෙක්. මේ දේශනය කලේ ඔහුට පෙනහලු පිලිකාවක් තියෙනව කියලා හොයාගත්තට පසුව. මේ දේශනයෙන් මාස කිහිපයකට පසු ඔහු මියගියා. ලෙස කොටිපතියෙකුව සිටි ඔහු අවසානයෙ මුදල් හා ජීවීතයෙ සතුට ගැන ඔහුට හැගෙන දේ මේ දේශනයෙදි කියනවා.