Dr Sajith Premadasa (MBBS) Sl

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මොනවද බං මිනිහා කියලා ටියෙන්නෙ. :confused:


    සරලවම කිවුවොත් සජිත්ට මඩ ගහන්න පොහොට්ටුවෙන් කෝටි ගනන් වියදම් කරල තියනවලු.. ඒක තමයි සජිත් කියන්න හදන්නෙ..

    මොනව උනත් සජිත්ට වඩානම් රනිල් හොදයි.. රනිල්ගෙ මොන වැරදි තිබුනත් සජිත් වගේ ගොන් චරිතයක් නෙවෙයි රනිල්.. ‍‍‍‍‍‍‍‍‍රනිල් Leadership එක සජිත්ට දෙන්නෙ නැත්තෙත් ඒක නිසා වෙන්න ඇති..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,232
    2
    55,131
    113
    කෝ බං අර හාවඩ් බයෝගෙ ෆේක් එක වත් නැද්ද බේබි හාමුව බේරගන්න :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    ewijesekara අකෞන්ට් එක තාම වැඩ :yes:

    තව දෙක තුනක්ම තියෙනවා නිල් පාට ඒවා ත් තියෙනවා . නිල්පට එ්වා තියාගෙන ඉන්නේ rep කපන්න . ඒවගෙන් කමෙන්ට් කරන්නේ නැහැ:lol::lol::lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව දෙක තුනක්ම තියෙනවා නිල් පාට ඒවා ත් තියෙනවා . නිල්පට එ්වා තියාගෙන ඉන්නේ rep කපන්න . ඒවගෙන් කමෙන්ට් කරන්නේ නැහැ:lol::lol::lol::lol:

    පව් බන් උන් ඇදිරි නිතිය දාන්නෙ නැ කියල රග රග උන්න..අන්තිමට දැම්මට පස්සෙ නියුක්ම වෙලා ගියා දැන් එකෙක් නැ හොයා ගන්ඩ..උන් මහ මෝඩ මිනිස්සු ටිකක් :lol::lol::lol::lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අංක ජෙප්පා මේ කියපු එකත් සුද්ද කරානේ...

    බලන්න JVP හැදියාව......

    ඒ පෝස්ට් එක හෙව්වා... හම්බ උනේ නැහැ

     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,401
    2,985
    113
    මාතර