Drafts are saved and synced across devices!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ෆෝන් එකේ පොස්ට් එකක් දදා හිටියා..එක මග නවත්තල ලැප් එකට ඇවිත් ඒ ත්‍රෙඩ් එකම ඕපන් කරහම බාගෙට ටයිප් කරගෙන ඉදපු පොස්ට් එක මේකෙත් බාගෙට ටයිප් වෙලා..අද තමයි එහෙම එකක් දැක්කේ...තොපිට කියන්න දැම්මේ...දැන් පලයව් :lol:
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දිග ත්‍රෙඩ් කොටද්දි draft මත depend වෙන්න එපා මං දැක්ක එකෙක් දවස් ගානක් ලියපු එකක් මැකිල තිබ්බ..
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ඔව් මචන්

    දැන් අම්මා කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් කිව්වම,
    කොම්පියුටෙර්න් පෝස්ට් එකක් විදියට බඩු ලිස්ට් එක draft කරලා
    කඩේ ගිහින් මොබයිල් එකෙන් ඕපන් කරගෙන බඩු ගන්නවා

    තෑන්ක් යූ එළකිරි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මචන්

    දැන් අම්මා කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් කිව්වම,
    කොම්පියුටෙර්න් පෝස්ට් එකක් විදියට බඩු ලිස්ට් එක draft කරලා
    කඩේ ගිහින් මොබයිල් එකෙන් ඕපන් කරගෙන බඩු ගන්නවා

    තෑන්ක් යූ එළකිරි

    Modern problems need modern solutions :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    ඔව් මචන්

    දැන් අම්මා කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් කිව්වම,
    කොම්පියුටෙර්න් පෝස්ට් එකක් විදියට බඩු ලිස්ට් එක draft කරලා
    කඩේ ගිහින් මොබයිල් එකෙන් ඕපන් කරගෙන බඩු ගන්නවා

    තෑන්ක් යූ එළකිරි
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Chuti Kolla