Dragon Riders

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද තමා.... little finger varys ඉදිවී කියල හිතනවා.... Tyrion මරල දවිද දන්නේ නැහැ හැබයි......
    මම ඕක බලන්න කැමති කාස්ට් වල තියන ස්වාභාවික ගතිය නිසා. කළු හෝ සුදු චරිත නෑ, ඔක්කොම අලු චරිත. එහෙම කාස්ටිං එකක් කරන්න ලේසියෙන් බෑ.
    මිනිස්සුන් ගේ බෙලි කපන ඒව නං මට අවුල්. ජීවිතේ කඩු, පොරෝ පාරවල් වලින් මැරිච්චි සිය ගානක් මම දැකල තියන නිසා ඒ. හතුරෙකුගේ ඇස් දෙක මැද්දෙ බුලට් හෝල් එකක් හදන එක මට එච්චර කජ්ජක් නෙවෙයි. නමුත් කඩු වලින් බෙලි කපන එක....අපොයි ඒක මහ මෙසී බිස්නස් එකක් මට........:dull::dull:

    කොලුවනි...එක්ස් ෆයිල්ස් සීසන් 10 එපිසෝඩ් 07 එහෙම නැද්ද බං බාගන්න තැනක්...????
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මම ඕක බලන්න කැමති කාස්ට් වල තියන ස්වාභාවික ගතිය නිසා. කළු හෝ සුදු චරිත නෑ, ඔක්කොම අලු චරිත. එහෙම කාස්ටිං එකක් කරන්න ලේසියෙන් බෑ.
    මිනිස්සුන් ගේ බෙලි කපන ඒව නං මට අවුල්. ජීවිතේ කඩු, පොරෝ පාරවල් වලින් මැරිච්චි සිය ගානක් මම දැකල තියන නිසා ඒ. හතුරෙකුගේ ඇස් දෙක මැද්දෙ බුලට් හෝල් එකක් හදන එක මට එච්චර කජ්ජක් නෙවෙයි. නමුත් කඩු වලින් බෙලි කපන එක....අපොයි ඒක මහ මෙසී බිස්නස් එකක් මට........:dull::dull:

    කොලුවනි...එක්ස් ෆයිල්ස් සීසන් 10 එපිසෝඩ් 07 එහෙම නැද්ද බං බාගන්න තැනක්...????

    :baffled::baffled::baffled:

    X-files නැහැ දැක්කේ ඊලග Air date එක දන්නෙත් නැහැ.....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    උඩ තියන Trailer එක බලන්න ඇති කියල හිතනවා....

    01. Jon Snow

    පෙන්නන්නේනම් මැරිලා වගේ... මිනියත් පෙන්නනවා... මට හිතෙන්නේනම් පන ඒවි කියල Melisandre help එකෙන් white walker කෙනෙක් වෙන්නේ නැති වේවි....

    02. Cersi / Jammie Lannister

    තමන්ගේ දුවත් පුතත් මැරුණා ඒ වගේම තාත්තා මැරුණා..... පාරේ ඇවිද්ද... අතක් නැති උනා. අපිට නැති උන දේවල් අපි ගන්නවා.... අනිවාර්යෙන්ම Vengeance පව් හැබෙයි High Sparrow .... Cersi තරහ සමහර විට Jammie උනත් මරන්න පුළුවන්.... නැතිනම් Jammie Cersi ව (Tyrion Lannister Bastard කෙනෙක් උනොත් ඉතින් )

    ඒ වගේම Cersige Zombie Mountain ඉන්නවා....

    03. Milisandre

    Melisandre මේ season එකේ ලොකු දෙයක් කරවී කොහොමත්..... Ser Davosට කියනවා Apologies for what you are about to see ..... ඇත්තටම මොකද්ද? Jon එහෙම නැත්තම් Stannis ?

    04. Tyrion Lannister

    පොඩ්ඩක් පෙන්නුවත් Tyrion තමා දැන් Meeren පාලකයා... ඒ වගේම යන්නේ මකරු ඉන්න ගුහාවට .... මකරු නිදහස් කරනවා මට හිතෙන්නේ Dannerys හොයන එන්න කියල .........


    05. Dannerys

    දැනට Prisoner කෙනෙක් විදිහට තමා Vaes Dothrak එන්නේ.... කලින් අවේ Khaleesi විදිහට.... දුක සැප නීති පෙරලේ...........

    06 Arya / Sansa Stark

    මේ දෙන්න ගැනනම් වැඩිය පෙන්නන්නේ නැහැ..... Arya කොහොමත් ඇස පෙන්නේ නැති විදිහට ඉන්නේ නැති වේවි මුළු season එකේම මරන්නත් ඉන්නවා කට්ටිය තව Training එක ඉවරත් නැහැනේ

    07. Bolton / Greyjoy

    Ramsy දැනගත්තහම Reek Sansa අරන් පැනල ගිය කියල කොහොමද??? ඒ වගේම Greyjoy කට්ටිය සෙට් වෙනවා

    08. යුද්දය කාත් එක්කද

    මේක කියන්න බහ හරියටම කලින් sequence එකක්ද එහෙම නැතිනම් මේ වෙන එකක්ද කියන එක.... Dotharikian යනවා වලියකට වගේ..... Reek පෙන්නනවා War එකක ඉන්නවා වගේ,,,

    ඒ වගේම පෙන්නනවා පොඩි කෙනෙක් පනිනවා ඒ කව්ද කියන්නත් බහ දැනට....

    09. Bran Stark

    Bran දැන් ලොකුයි ඒ වගේම පෙන්නේනේනම් ඇවිදින්න පුළුවන් වෙලා වගේ........

    මේ ටික මගේ අදහස් නිකන් හිතිලා දැම්මේ..........
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    it's hard to predict how dragons will behave as they are rather like airborne cows..

    I'd put my money on hogs

    ඊලඟට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන ත්‍රෙඩ් එකක් දාද්දි මෙන්න මේ මනුශ්ශයට බොන්න මොනා හරි දීල පැත්තකට කල්ල ඉන්න :baffled: :baffled:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    Jon Snow මරණින් අවදි වෙනවලු ඔන්න...... ඒ වගේම Jon Snow History එක තම හුගක් දුරට යන්නේ..... Ned Stark, Robert Baratheon ටාගේරියන් යුද්දේ එහෙම තමා පෙන්නන්නේ.... සමහරවිට Bran පේනවා වෙන්න පුළුවන් කියල තමා කියන්නේ.... පන දෙන්නේ Melisandre :cool::cool::cool: