it's hard to predict how dragons will behave as they are rather like airborne cows..
I'd put my money on hogs
Too much COC
it's hard to predict how dragons will behave as they are rather like airborne cows..
I'd put my money on hogs
මම ඕක බලන්න කැමති කාස්ට් වල තියන ස්වාභාවික ගතිය නිසා. කළු හෝ සුදු චරිත නෑ, ඔක්කොම අලු චරිත. එහෙම කාස්ටිං එකක් කරන්න ලේසියෙන් බෑ.අනේ මන්ද තමා.... little finger varys ඉදිවී කියල හිතනවා.... Tyrion මරල දවිද දන්නේ නැහැ හැබයි......

මම ඕක බලන්න කැමති කාස්ට් වල තියන ස්වාභාවික ගතිය නිසා. කළු හෝ සුදු චරිත නෑ, ඔක්කොම අලු චරිත. එහෙම කාස්ටිං එකක් කරන්න ලේසියෙන් බෑ.
මිනිස්සුන් ගේ බෙලි කපන ඒව නං මට අවුල්. ජීවිතේ කඩු, පොරෝ පාරවල් වලින් මැරිච්චි සිය ගානක් මම දැකල තියන නිසා ඒ. හතුරෙකුගේ ඇස් දෙක මැද්දෙ බුලට් හෝල් එකක් හදන එක මට එච්චර කජ්ජක් නෙවෙයි. නමුත් කඩු වලින් බෙලි කපන එක....අපොයි ඒක මහ මෙසී බිස්නස් එකක් මට........
කොලුවනි...එක්ස් ෆයිල්ස් සීසන් 10 එපිසෝඩ් 07 එහෙම නැද්ද බං බාගන්න තැනක්...????

it's hard to predict how dragons will behave as they are rather like airborne cows..
I'd put my money on hogs