මචන්ලා........ 
මන් රත්නපුරේ
මේ පාර engineering faculty යන්න ඉන්නේ

ඉතින් මෙහේ ඔය class නෑ.......
engineering maths වලට විතරයි තියෙන්නේ

එකෙක්ට වත් කරගන්න විදියක් නෑ

උබලා දන්න තැන් තියේනම් කියපල්ලාකෝ
නැත්නම් එලකිරි ගැන්සියේ එකේ ingineering faculty ඉන්න කෙනෙක් වත් class එකක් කරනවද
මේ අහින්සකයට පොඩි එකක් දෙමු
දන්නෙ නැති අය අනිත් අයටත් බලා ගන්න bump එකක් දාමු

,ayeth kynne caddda hada gannin godak subject upset yanne cadda bari nisa,sinhalen owa karanan hamoma A+ dannwa,subjects lasie k,