Gov. Uni එකක Lecture කෙනෙක් වෙන්න. (HELP)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Gov. Uni එකක Lecture කෙනෙක් වෙන්න. (Engineering)

    මචන් Peradeniya Engineering කරන එකෙක්ට අවුරුදු 4 ඉවර වෙලා First Class එකක් වගේ දාගත්තොත් Msc එක කරන්නේ නැතුව නැතුව කෙලින් Phd එකට රට යවනවා නේද?

    එහෙම එහේ Phd එකක් ගහලා මෙහේ රජයේ විශ්ව විද්‍යාලයක Lecture කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    මම අහලා තියෙනවා Lecture Post එකක් ලැබෙන්න තවත් Lecture Post එකක් හිස් වෙන්න ඕන කියලා ඕක ඇත්තක්ද?

    Lecture කෙනෙක්ට කොච්චර Salary එකක්ද ලැබෙන්නේ. Visit එකකට අරහෙම Lecture කෙනෙක්ට කථා කරොත් කොච්චරක් විතර අය කරනවද?

    පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් දන්න අය මට ටිකක් කියලා දෙන්න පුලුවන්ද?
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ow yawanwa.. Msc eka 2 yrs PhD eka 5yrs.. awahama uni lecturer kenek vdhata work karanna puluwan. final exam eken passe temporary lecture karanna puluwani university ekema
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    yawanawa kiyanne?? yawanawada api hoyagena yanna onida? hoya ganna eka nam maha deyak na...pera un thama wadi purama yanne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මචන් Peradeniya Engineering කරන එකෙක්ට අවුරුදු 4 ඉවර වෙලා First Class එකක් වගේ දාගත්තොත් Msc එක කරන්නේ නැතුව නැතුව කෙලින් Phd එකට රට යවනවා නේද?

    ow. 2nd upper unath aulak nehe First classma ona nehe. Campus eken rata yawanawa kiyala nehe. Umba hoyaganna one. Campus join unoth campus ekata ena Scholarship ekak set karaganna puluwan.

    US wala nam mulin MSc ekak karanna one ehedi. ethakota 5 yeras withara wenawa. Aussi wala wage nam 3-4 years walin wage PhD eka ganna puluwan.

    එහෙම එහේ Phd එකක් ගහලා මෙහේ රජයේ විශ්ව විද්‍යාලයක Lecture කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    Ow. Degree eka iwara wechcha gaman demonstrator wage campus ekatama join wela campus ekatama bond wela scholarship ekak hadagena yanawanam mehe job eka sure. Salary ekath hambenawa PhD eka karanakal.

    මම අහලා තියෙනවා Lecture Post එකක් ලැබෙන්න තවත් Lecture Post එකක් හිස් වෙන්න ඕන කියලා ඕක ඇත්තක්ද?

    Depends on the vacancies. Eth uda kiyapu widihata giyoth job eka sure.
    Degree eka iwara wechcha gaman demonstrator wage campus ekatama join wela campus ekatama bond wela scholarship ekak hadagena yanawanam mehe job eka sure. Salary ekath hambenawa PhD eka karanakal.

    Lecture කෙනෙක්ට කොච්චර Salary එකක්ද ලැබෙන්නේ.
    1 lack+
    (but might be less than in the industry. Eth mara freedom ekak thiyenawa government uni ekaka industry job ekak karanawata. permit, sabbatical leave ehemath hambenwa)

    Visit එකකට අරහෙම Lecture කෙනෙක්ට කථා කරොත් කොච්චරක් විතර අය කරනවද?

    depends. dan nam private uni wala guest lec karanawata hondata gewanawa.

    පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් දන්න අය මට ටිකක් කියලා දෙන්න පුලුවන්ද?
    Studies walata kemathi nam hondama job eka academic side eka thamai.:yes::yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    කියන්න ඕන හැමදේම නියමටම කොටස් වශයෙන් බෙදලා සරලව උත්තර දීලා තියෙනවා. :love:
    මුලින්ම ඒකට තෑන්ක්ස් කරනවා.​

    US වලට Higher Studies Campus එකෙන්ම හදාගන්න අමාරුද? එතකොට World Ranking කීයක විතර Uni එකක්ද හම්බවෙන්නේ. එහෙම Prestigious University එකකින් PHD එක ගත්තොත් US වලම University එකක Lecture කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    demonstrator කෙනෙක්ට නම් ලොකු ගාණක් හම්බවෙන්නේ නැතුව ඇති. ඒත් සාමාන්‍යයෙන් demonstrator කෙනෙක්ට කොහොම salary එකක්ද හම්බවෙන්නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    demonstrator කෙනෙක්ට නම් ලොකු ගාණක් හම්බවෙන්නේ නැතුව ඇති. ඒත් සාමාන්‍යයෙන් demonstrator කෙනෙක්ට කොහොම salary එකක්ද හම්බවෙන්නේ.

    40+ wge salary eka
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ow. 2nd upper unath aulak nehe First classma ona nehe. Campus eken rata yawanawa kiyala nehe. Umba hoyaganna one. Campus join unoth campus ekata ena Scholarship ekak set karaganna puluwan.

    US wala nam mulin MSc ekak karanna one ehedi. ethakota 5 yeras withara wenawa. Aussi wala wage nam 3-4 years walin wage PhD eka ganna puluwan.

    Ow. Degree eka iwara wechcha gaman demonstrator wage campus ekatama join wela campus ekatama bond wela scholarship ekak hadagena yanawanam mehe job eka sure. Salary ekath hambenawa PhD eka karanakal.

    Depends on the vacancies. Eth uda kiyapu widihata giyoth job eka sure.

    1 lack+
    (but might be less than in the industry. Eth mara freedom ekak thiyenawa government uni ekaka industry job ekak karanawata. permit, sabbatical leave ehemath hambenwa)

    depends. dan nam private uni wala guest lec karanawata hondata gewanawa.

    Studies walata kemathi nam hondama job eka academic side eka thamai.:yes::yes:

    කියන්න ඕන හැමදේම නියමටම කොටස් වශයෙන් බෙදලා සරලව උත්තර දීලා තියෙනවා.
    මුලින්ම ඒකට තෑන්ක්ස් කරනවා.

    US වලට Higher Studies Campus එකෙන්ම හදාගන්න අමාරුද? එතකොට World Ranking කීයක විතර Uni එකක්ද හම්බවෙන්නේ. එහෙම Prestigious University එකකින් PHD එක ගත්තොත් US වලම University එකක Lecture කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    demonstrator කෙනෙක්ට නම් ලොකු ගාණක් හම්බවෙන්නේ නැතුව ඇති. ඒත් සාමාන්‍යයෙන් demonstrator කෙනෙක්ට කොහොම salary එකක්ද හම්බවෙන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    US වලට Higher Studies Campus එකෙන්ම හදාගන්න අමාරුද? එතකොට World Ranking කීයක විතර Uni එකක්ද හම්බවෙන්නේ.

    totally depends on your skills. samanyen schollarship ekak hoyaganna umba ehe uni wala inna professorslata mails gahanna one umbe qualifications dala umbe interest research areas gena kiyala. ehema mails 100+ wath gahanawa samanyen. reply enne godak aduwen. ehema set wena ewata thamai ithin yanne. mama danna un innawa US wala MIT, UK wala Oxford ehemath giyapu un. Eka ithin thamange skill eka matha thamai depend wenne.

    එහෙම Prestigious University එකකින් PHD එක ගත්තොත් US වලම University එකක Lecture කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    umba mehe uni ekata bond wela giyoth ethically and legally ehema karanna behe. mokada uni eken umbe salary ekath gewanawa. umbata hambenne uni ekata hambechcha scholl ekak nisa. ehema karapu un gena thamai pahugiya kale newspapers ad ekak damme campus walata polu thiyala kiyala. ona nam umbata bond eka gewala ehe uni ekata join wenna puluwan.

    demonstrator කෙනෙක්ට නම් ලොකු ගාණක් හම්බවෙන්නේ නැතුව ඇති. ඒත් සාමාන්‍යයෙන් demonstrator කෙනෙක්ට කොහොම salary එකක්ද හම්බවෙන්නේ.

    mata mthaka widihata 40-50 wage thamai. eth eka temporary job ekakne scholarship ekak set wenakal.

    PS: umba thawama uni eka athulata giya witharak nam owa gena lokuwata hithanna yanna epa. Academics goda dagena 1st class ekata try karapan. Final year inna kota umbatama therei yanna ona path eka.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    totally depends on your skills. samanyen schollarship ekak hoyaganna umba ehe uni wala inna professorslata mails gahanna one umbe qualifications dala umbe interest research areas gena kiyala. ehema mails 100+ wath gahanawa samanyen. reply enne godak aduwen. ehema set wena ewata thamai ithin yanne. mama danna un innawa US wala MIT, UK wala Oxford ehemath giyapu un. Eka ithin thamange skill eka matha thamai depend wenne.

    umba mehe uni ekata bond wela giyoth ethically and legally ehema karanna behe. mokada uni eken umbe salary ekath gewanawa. umbata hambenne uni ekata hambechcha scholl ekak nisa. ehema karapu un gena thamai pahugiya kale newspapers ad ekak damme campus walata polu thiyala kiyala. ona nam umbata bond eka gewala ehe uni ekata join wenna puluwan.

    mata mthaka widihata 40-50 wage thamai. eth eka temporary job ekakne scholarship ekak set wenakal.

    PS: umba thawama uni eka athulata giya witharak nam owa gena lokuwata hithanna yanna epa. Academics goda dagena 1st class ekata try karapan. Final year inna kota umbatama therei yanna ona path eka.

    බොහොම ස්තූතියි. US වල එහෙම Specific fields තියේද scholarship එකකට potential එක වැඩි?