දවසකට 3000 වගේ Traffic තියෙන වෙබ් සයිට් එකකට Dreamhost හොදයිද? මේ දවස්වල එයාලගේ Offer එකක් තියෙනවා $2.95 මාසෙකට, ඒක අවුරුද්දකට ගත්තට පාඩු නැද්ද? ආයෙ වෙන මොනවද මේ වැඩේට හොද Hosting කම්පැනි. අවුරුද්දට 5000-9000 වගේ මිලකට ගන්න පුලුවන් ?