Dregree එකක් කරන්න හොද තැනක්
කොච්චර talent එක තිබ්බත් I.T පැත්තෙන් ලොකු තැනකට යද්දී අනිවා degree එකක් තියෙනවද කියල බලනවා 
.. ඉතින් දෙයක් ඉගෙනගන්නවට වඩා මේ නිසාම තමයි degree එකක් කරන්න හිතුවේ .. 
මට degree එකක් කරන්න හොද තැනක් කියපන්. මම කරන්න ඉන්නේ I.T පැත්තෙන් තමයි. දැනට නම් front end developer කෙනෙක් විදිහට job එකක් කරනවා .. එක නිසා full time නම් කරන්න විදිහක් නෑ.
Weekend එකේ තමයි කරන්න ඉන්නේ. තැන් දෙක තුනක් බැලුව NSBM එකේ එහෙම පලවෙනි අවුරුදු දෙක full time කරන්න ඕනේ කියල යාලුවෙක් කිව්වා . හැබැයි එකේ ගණන් නම් shape.
ACBT / APIIT නම් පට්ට ගණන් .. 
foundation එක විතරක් කරන්න බර ගානක් යනවා. මම බලන්නේ Computer Science වගේ overall degree එකක් කරන්න .. දැනට මේකේ undergraduate programs කරන එවුන් පුළුවන් නම් විස්තර ටිකක් දීපන් කෝ .