Dregree එකක් කරන්න හොද තැනක්

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Dregree එකක් කරන්න හොද තැනක්

    කොච්චර talent එක තිබ්බත් I.T පැත්තෙන් ලොකු තැනකට යද්දී අනිවා degree එකක් තියෙනවද කියල බලනවා :angry::angry: .. ඉතින් දෙයක් ඉගෙනගන්නවට වඩා මේ නිසාම තමයි degree එකක් කරන්න හිතුවේ .. :yes:

    මට degree එකක් කරන්න හොද තැනක් කියපන්. මම කරන්න ඉන්නේ I.T පැත්තෙන් තමයි. දැනට නම් front end developer කෙනෙක් විදිහට job එකක් කරනවා .. එක නිසා full time නම් කරන්න විදිහක් නෑ. :sorry: Weekend එකේ තමයි කරන්න ඉන්නේ. තැන් දෙක තුනක් බැලුව NSBM එකේ එහෙම පලවෙනි අවුරුදු දෙක full time කරන්න ඕනේ කියල යාලුවෙක් කිව්වා . හැබැයි එකේ ගණන් නම් shape.:yes: ACBT / APIIT නම් පට්ට ගණන් .. :confused::confused: foundation එක විතරක් කරන්න බර ගානක් යනවා. මම බලන්නේ Computer Science වගේ overall degree එකක් කරන්න .. දැනට මේකේ undergraduate programs කරන එවුන් පුළුවන් නම් විස්තර ටිකක් දීපන් කෝ .
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    NSBM හෝමාගම එක හැදුවට පස්සේ කරපන්. ලබන අවුරුද්දේ open කරනවද කොහෙද. ඒකෙ facilities උපරිමයි. නිවී සැනසිල්ලේ ඉන්න බැරි තත්වයක් නම් SLIIT :)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    SLIIT එකේ degree එක හොදයි IT වලට
    UGC goverment approved degree එකක් නේ
    අනික full ටයිම් කරන්න ඕනිත් නෑ weekends කරන්න පුළුවන් ජොබක් කරන ගමන් :yes:
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    SLIIT එකේ degree එක හොදයි IT වලට
    UGC goverment approved degree එකක් නේ
    අනික full ටයිම් කරන්න ඕනිත් නෑ weekends කරන්න පුළුවන් ජොබක් කරන ගමන් :yes:

    Slît eke digreya mkada bn? Math dana gana one?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Slît eke digreya mkada bn? Math dana gana one?
    මේ, උඹ ඉස්සරලා පොඩ්ඩක් මොනා මොනා හරි හොයාගෙන ඉඳපං. ඊට පස්සෙ උඹට එන ප්‍රශ්ණ අහපං. "අ"යන්නෙ ඉඳලා කියලා දෙන්න මේක පෙරපාසලක් නෙවේ නෙ.​
     

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Yer 3ma karanawa nam meka hodai uni ekath patta
    http://edulink.edu.lk/courses/bsc-hons-in-computing/
    Nattan HND ekak dagena, top-up(final year) ekata set wenna

    Thanks Machan.

    Thanks Machan. Mama Balannam.

    බම්ප් කරන්න මචන් :(:(

    Bump Machan

    Try open arc campus

    BIT- UCSC karapan. 3 Years :)

    TRY OUSL Computer engineering


    Thanks Guys

    NSBM හෝමාගම එක හැදුවට පස්සේ කරපන්. ලබන අවුරුද්දේ open කරනවද කොහෙද. ඒකෙ facilities උපරිමයි. නිවී සැනසිල්ලේ ඉන්න බැරි තත්වයක් නම් SLIIT :)

    Loku hadissiyak nam na machan hodata hoyala karanna one ne Hoda thanakin. NSBM eka matath satis eth part time karanna ba lu unge
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    NSBM හෝමාගම එක හැදුවට පස්සේ කරපන්. ලබන අවුරුද්දේ open කරනවද කොහෙද. ඒකෙ facilities උපරිමයි. නිවී සැනසිල්ලේ ඉන්න බැරි තත්වයක් නම් SLIIT :)

    e mokada sliit?
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ජොසී;19082549 said:
    මේ, උඹ ඉස්සරලා පොඩ්ඩක් මොනා මොනා හරි හොයාගෙන ඉඳපං. ඊට පස්සෙ උඹට එන ප්‍රශ්ණ අහපං. "අ"යන්නෙ ඉඳලා කියලා දෙන්න මේක පෙරපාසලක් නෙවේ නෙ.​

    :(:( ok boss.
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    * BIT hodai. ganath aulak na. 2yrs gemak nathuwa goda daganna puluwan. 3rd yr loku project ekak thiyanawa. eken hoday aya halenawa. bt aurudu 2k complete kalath hoda piliganimak thiyanawa

    * NIBM part time thiyanawa. karana godak aya aulak nathuwa degree eka gannawa. bt sira kathawa nam degree ekata echchara piliganimak na

    * ESOFT eketh dan hoda degree thiyanawa. poddak hoyala balapan.

    * SLITT eke patta degree kipayak thiyanawa. piliganima hodai. sem ekakata Rs 90 000 - 120 000 athara ganak yanawa. part time puluwan. karanawanam ikmanatama apply karapan. clossing dates thibune oct 3. 9 wenida idala appitude test thiyanawa

    machan, oya koka kalath Colombo class enna try karanna.