Drift කරන්න ගියාද මන්ද..?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Drift කරන්න ගියාද මන්ද..?

    ටොයොටා HIACE ෂෙල් මොඩල් එකක්.. උනේ මොකද්ද කියලනම් තේරෙන්නෙ නෑ.. හැබයි වාහනේ පොඩ්ඩක්වත් ඉස්සෙන්නෙ ඇලවෙන්නෙ නෑ මෙච්චර ලොකු වින්නැහියක් වෙන්න ගිහිල්ලත්.. :dull:
     
    Last edited:
    • Like
    Reactions: WhiskyZ and tha123

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක්කෝ නින්ද යාගන ගිහින් ඇහැරිලා. එහෙම නැත්තං වාහනේ වේගේ ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න බැරුව බය වෙලා දැගලුවා. එහෙමත් නැත්තං ඇරලා යන වාහනේ එක පාරම ෆස්ට් එකට දැම්මා. :P
     
    • Like
    Reactions: wdisankalpa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    asse inna ekek hand brake ekawath addada :D

    කියන්න බෑ.. :rofl:
    එක්කො පොඩි එකෙක්.. එහෙම නැත්තං නැප්පියටම ගහපු එකෙක්..:P

    හැබැයි වෑන් වලින් මෙහෙම සෙල්ලං දාන අයියල සෙට් එකකුත් ඉන්නවා.. උන්ගෙ වන්ඩියක්ද දන්නෙත් නෑ..:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    asse inna ekek hand brake ekawath addada :D

    එහෙම වෙන්න තියන ඉඩ කඩ අඩුයි මොකද ඕකේ හෑන්ඩ්බ්‍රේක් එක තියන්නේ ස්ටීරියන් එකට පහලින් ඉස්සරහට අදින්න. ඒක තියන තැන අනුව වෙන එකෙකුට අදින්න අමාරුයි. හැබැයි ඉතිං බැරි කමක් නම් නෑ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක්කෝ නින්ද යාගන ගිහින් ඇහැරිලා. එහෙම නැත්තං වාහනේ වේගේ ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න බැරුව බය වෙලා දැගලුවා. එහෙමත් නැත්තං ඇරලා යන වාහනේ එක පාරම ෆස්ට් එකට දැම්මා. :P

    කොහෙන්වත් රෝද ලොක් වෙනව පේන්නෙත් නැති නිසා එහෙම උනාද දන්නෙත් නෑ.. ටයර් පාරක්වත් හිටින්නේ නෑ පාරේ.:yes:
    IDG මෙය ඔබේ අවධානය පිනිසයි..:rofl:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කොහෙන්වත් රෝද ලොක් වෙනව පේන්නෙත් නැති නිසා එහෙම උනාද දන්නෙත් නෑ.. ටයර් පාරක්වත් හිටින්නේ නෑ පාරේ.:yes:
    IDG මෙය ඔබේ අවධානය පිනිසයි..:rofl:

    බලන්න ඕනේ IDG ගේ ගෙදර හදන්න දාලා තියන ශෙල් මොනවද කියලා :lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    කියන්න බෑ.. :rofl:
    එක්කො පොඩි එකෙක්.. එහෙම නැත්තං නැප්පියටම ගහපු එකෙක්..:P

    හැබැයි වෑන් වලින් මෙහෙම සෙල්ලං දාන අයියල සෙට් එකකුත් ඉන්නවා.. උන්ගෙ වන්ඩියක්ද දන්නෙත් නෑ..:rolleyes:
    :D ewwwa kiyanda bha :baffled::baffled:
    එහෙම වෙන්න තියන ඉඩ කඩ අඩුයි මොකද ඕකේ හෑන්ඩ්බ්‍රේක් එක තියන්නේ ස්ටීරියන් එකට පහලින් ඉස්සරහට අදින්න. ඒක තියන තැන අනුව වෙන එකෙකුට අදින්න අමාරුයි. හැබැයි ඉතිං බැරි කමක් නම් නෑ

    habai neda hand brake eka adda nam ea speed ekata tire 4 galawenawa :rofl:

    ane manda kiwwa wage top ekata dammada danne anh :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එහෙම වෙන්න තියන ඉඩ කඩ අඩුයි මොකද ඕකේ හෑන්ඩ්බ්‍රේක් එක තියන්නේ ස්ටීරියන් එකට පහලින් ඉස්සරහට අදින්න. ඒක තියන තැන අනුව වෙන එකෙකුට අදින්න අමාරුයි. හැබැයි ඉතිං බැරි කමක් නම් නෑ

    මෙහෙමනේ අයියා..
    නව පරම්පරාවේ හයිබ්‍රිඩ් ඩයල් එකක් දැක්ක ගමන් මේ මොකද්ද යකෝ මේ ගැජට් එක කියල ඩෑෂ් බෝඩ් එක අස්සෙන් එන හෑන්ඩ්බ්‍රේක් ලීවර් එක එළියට අරන් බලන්න හැදුවද දන්නෙත් නෑනේ..:rofl: මොකද දැන් කාලේ ගොඩක් අය වීදුරුව අරින්න තියෙන වයින්ඩර් එක අඳුරන්නෙත් නෑ.:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    habai neda hand brake eka adda nam ea speed ekata tire 4 galawenawa :rofl:

    ane manda kiwwa wage top ekata dammada danne anh :baffled:

    මටත් ෆස්ට් ගියර් සීන් එකනම් මීටර් උනේ ටොම් අයිය කිව්වට පස්සේ.. :baffled:මුලින්ම ස්පීඩ් එකත් කන්ට්‍රෝල් නෑ වගේ දේකුත් උනා වගේ හැබැයි..:rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    මටත් ෆස්ට් ගියර් සීන් එකනම් මීටර් උනේ ටොම් අයිය කිව්වට පස්සේ.. :baffled:මුලින්ම ස්පීඩ් එකත් කන්ට්‍රෝල් නෑ වගේ දේකුත් උනා වගේ හැබැයි..:rolleyes:

    ow neda ithin ara speed eke gihin 1st ekata damma nam control weida :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වාහනේ ඇතුලේ එක්කො හොදට බඩු මොනාහරි දාලා තියෙන්න ඇති හෝ මිනිස්සු ඉන්න ඇති වෑන් එක පිරෙන්න.
    ඒකයි ඇල උනේ නැත්තේ.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මෙහෙමනේ අයියා..
    නව පරම්පරාවේ හයිබ්‍රිඩ් ඩයල් එකක් දැක්ක ගමන් මේ මොකද්ද යකෝ මේ ගැජට් එක කියල ඩෑෂ් බෝඩ් එක අස්සෙන් එන හෑන්ඩ්බ්‍රේක් ලීවර් එක එළියට අරන් බලන්න හැදුවද දන්නෙත් නෑනේ..:rofl: මොකද දැන් කාලේ ගොඩක් අය වීදුරුව අරින්න තියෙන වයින්ඩර් එක අඳුරන්නෙත් නෑ.:P

    :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ow neda ithin ara speed eke gihin 1st ekata damma nam control weida :D:D

    ඔච්චර හයියෙන් එන්නනම අඩුම ගානෙ 4 වත් එන්න ඕනේ.. එහෙම ඇවිත් මොන මගුළකට ආයි ෆස්ට් එකක් දාන්න හැදුවද..?:rofl:

    වාහනේ ඇතුලේ එක්කො හොදට බඩු මොනාහරි දාලා තියෙන්න ඇති හෝ මිනිස්සු ඉන්න ඇති වෑන් එක පිරෙන්න.
    ඒකයි ඇල උනේ නැත්තේ.

    කොහොමත් ඔය වාහන පාරෙ හොඳට බදලයි යන්නේ.. ලේසියෙන් පෙරලෙනව හොරයි..:yes:

    :D:D

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔච්චර හයියෙන් එන්නනම අඩුම ගානෙ 4 වත් එන්න ඕනේ.. එහෙම ඇවිත් මොන මගුළකට ආයි ෆස්ට් එකක් දාන්න හැදුවද..?:rofl:

    කන්ට්‍රෝල් කර ගන්න තර්ඩ් එකට දාන්න ගිහිල්ලා තටබලා ෆස්ට් එකට දාගත්තද දන්නෙ නෑ :nerd: කව්ද දන්නේ ස්ටීරියන් ගියර් පුරුදු නැති ඩයල් එකක් ස්ටීරියන් ගියර් වාහනේ එලෙව්වද කියලා. :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කන්ට්‍රෝල් කර ගන්න තර්ඩ් එකට දාන්න ගිහිල්ලා තටබලා ෆස්ට් එකට දාගත්තද දන්නෙ නෑ :nerd: කව්ද දන්නේ ස්ටීරියන් ගියර් පුරුදු නැති ඩයල් එකක් ස්ටීරියන් ගියර් වාහනේ එලෙව්වද කියලා. :D

    ඕකම මටත් හිතුනා.. මටත් ඕක මාරු වෙනවා.. :P (එලවල නැති උනාට ඕකෙ ගියර් මාරු කරන හැටි අහගෙන බලන් ඉඳල තියෙනවා..:yes:) කොටින්ම දැන් ආයි මතක නෑ ඕකෙ ගියර් වැටෙන පැත්ත...:rolleyes: ෆස්ට් එක උඩට කරල ඉස්සරහට ද කොහෙද දන්න ඕනේ.. අරූට උඩ යට මාරු උනාද දන්නේ නෑ..:dull: මම ගියත් ඔච්චර තමයි..:rofl: