Drift කරන්න ගියාද මන්ද..?
ටොයොටා HIACE ෂෙල් මොඩල් එකක්.. උනේ මොකද්ද කියලනම් තේරෙන්නෙ නෑ.. හැබයි වාහනේ පොඩ්ඩක්වත් ඉස්සෙන්නෙ ඇලවෙන්නෙ නෑ මෙච්චර ලොකු වින්නැහියක් වෙන්න ගිහිල්ලත්..

Last edited:

ඔය වගේ සීන් එකක් තමයි එතකොටත් වෙන්නේ.
කව්ද දන්නේ ස්ටීරියන් ගියර් පුරුදු නැති ඩයල් එකක් ස්ටීරියන් ගියර් වාහනේ එලෙව්වද කියලා.