Drill Team Westnahira - Usama Thanaka (උසම_තැනක) ft.Yuki

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113


    අනිත් එවුන්ගේ කුණුහරුප වලට වැඩිය හොදයි බං වචන වල තේරුමක් තියෙනවා සිරාවට පට්ට

    kalu ekage rap kirilla patta ban
    uge name eka moakada ?

    dewiyange baare ekata passe aapu hondama eka

    That's a Quality Production. Good.

    Mage asama rap set eka bn

    47 kalliyata wada 100%k supiri bn.


    We are westNahira !!!!!

    රෝසි ආච්චි;21066251 said:
    ChrishVix


    :yes:
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    drill team nm aye ahanna deyaka.sri lankan no 1 rap set eka..anith eune kunuharupa walata wada spuerb..:yes::yes:
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    sinhala rap industry ekata wadak karaanan kare mun witarai.. heluwa promote karala views ganne nathi niyama therumak thiyena rap karanne Drill team witarai :love:

    much love and salute!
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    සිංහල රැප් අහන්න ඉන්නේ මුන් විතරයි. අනිත් වුන් කුණුහරප විතරයි.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අහනවනම් රැප් අහපන් drill team රැප්... මේක තරම් පට්ට සින්දුවක් ලොවෙත් නෑ ඒත් උබල යන එකට දුකයි bro 62992 කොල්ලො ටිකට ආදරෙයි😍😍😍😍

    Mokakda ban ma comment wala theruma. un aith rap karan nadda ?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,495
    113
    අහනවනම් රැප් අහපන් drill team රැප්... මේක තරම් පට්ට සින්දුවක් ලොවෙත් නෑ ඒත් උබල යන එකට දුකයි bro 62992 කොල්ලො ටිකට ආදරෙයි😍😍😍😍

    Mokakda ban ma comment wala theruma. un aith rap karan nadda ?

    oka unge anthima rap eka :(