drinkdrive.lk බීලා යමන්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා මම අදනේ දන්නේ.. ඔන්න උබලටත් ඕනා උනොත් කියලා බලන්න.

    දැන් බීලා වගකීමෙන් යන්න පුලුවන් :shocked::lol:

    DrinkDrive chauffeur services brings forward a new concept that helps bring forth a solution to encounter the issue of safe transport back home after a late night out. Our concept has taken on a unique perspective in tackling the issue of frequent drunk driving incidents experienced; Our services revolve around getting the client and his or her vehicle back home safely, accompanied by a trustworthy, dependable driver.

    We provide exclusive chauffeur services, for you to travel in ease and comfort in your own vehicle covering all eventualities including driving bans. Our services are available exclusively from 8.00 p.m. to 2.00 a.m. However, special services can be provided on request and availability.

    http://booking.drinkdrive.lk

    රෙපක් ගහන්න මෙතන ඔබන්න.

    බම්ප් එකක් දාන්න වෙන එකෙක්ට පේන්න ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    ganja gahala hitiyath lankawe ekekta nan mage vehicle eka drive karanna denne ne.:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Insurance option eken palayan machan (premium member). Matath me office eke ekek kiyanawa ahune. u ada booking ekak daala. ada set wenawa kiuwa.

    pissuda ban happunata passe mun awe ne kiyay.lankawe heti dannawane.driver panala yay.minihek ehema happuwoth owner thamai hire.bonawanan taxi ekaka yanna eka thama safe ma option eka.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නෙද්දකින් මිනිස්සු සල්ලි හොයන්න කරන වැඩ. මේකේම අළුත් එක එයි @$#ඇන්ඩ්ඩ්‍රයිව් කියලා.

    දැන් නොබොන එකත් මේව දැකලා බීලා වාහනේ වෙන එකෙක්ට දෙයි අරන් යන්න. අරූ කොහෙට හරි අරන් ගිහින් වෙරි හින්දා තල්ලු කරලා දාල වාහනෙත් අරන් පනියි. කුඩ්ඩෙක් වගේ ආවොත් ආ සර් මම තමයි ඔයාගෙ වාහනේ අරන් යන්න ආව කෙනා අහවල් වෙබ් සයිට් එකෙන් කියාගෙන, අරූ ඉවරයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෙද්දකින් මිනිස්සු සල්ලි හොයන්න කරන වැඩ. මේකේම අළුත් එක එයි @$#ඇන්ඩ්ඩ්‍රයිව් කියලා.

    දැන් නොබොන එකත් මේව දැකලා බීලා වාහනේ වෙන එකෙක්ට දෙයි අරන් යන්න. අරූ කොහෙට හරි අරන් ගිහින් වෙරි හින්දා තල්ලු කරලා දාල වාහනෙත් අරන් පනියි. කුඩ්ඩෙක් වගේ ආවොත් ආ සර් මම තමයි ඔයාගෙ වාහනේ අරන් යන්න ආව කෙනා අහවල් වෙබ් සයිට් එකෙන් කියාගෙන, අරූ ඉවරයි.

    SMS awith confirmation awith wade wenne machan. Pickme messages wage thamai.
     
    • Like
    Reactions: TomCat077

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    SMS awith confirmation awith wade wenne machan. Pickme messages wage thamai.

    බිව්ව එකෙක්ට සිහි තියෙනවෑ ඕවා බලන්න. මොනවා වුනත් අවදානම් වැඩ බං. ඔය මොකෙක් හරි තමන්ගේ වාහනේ ඩ්‍රයිව් කරලා කොහෙ හරි හැප්පුනොත් එහෙම. බීලා වාහනේම නිදාගෙන වෙරි අඩු වුනාම යනවා. නැත්තම් බොන් නැති එකෙක්ව අරන් යන එකයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    බිව්ව එකෙක්ට සිහි තියෙනවෑ ඕවා බලන්න. මොනවා වුනත් අවදානම් වැඩ බං. ඔය මොකෙක් හරි තමන්ගේ වාහනේ ඩ්‍රයිව් කරලා කොහෙ හරි හැප්පුනොත් එහෙම. බීලා වාහනේම නිදාගෙන වෙරි අඩු වුනාම යනවා. නැත්තම් බොන් නැති එකෙක්ව අරන් යන එකයි.
    Typical Sinhalese :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් බන් ටැක්සි එකක යන එක ඔයිට වඩා හොදයිනෙ

    මේක හොදයි හදිස්සියෙන්ම බොන්න සෙට් උනොත්.. තව එකක්, බහුතරයක් ටැක්සිකාරයෝ කැමති නෑ බීපු එවුන්ව ගෙනියන්න.