Drinking instant soup cubes

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ක්ෂණික සුප් කැට උණුවතුරට දාලා බොන එක හොදයිද බන්. health issues මොකුත් නැද්ද. ඔ්වයේ අජිනමොටෝ වගේ අහිතකර දේවල් තියෙනවද. :rolleyes:

    477869153.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama issara biwwa dannam bonne bun.owa kochchara kiwwath hoda nethiwa athi agata
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    අවුලක් නැහැ බං . හැබැයි සුප් කැට බොනවා නම් දෙකක් වත් බොන්න ඕන
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔ්වයේ health issues තියෙනවද කියල හොයාගන්න ඔ්න ඔක්කොටම කලින්. ඔය සුප් කැට කෑමට දැම්මම ඔච්චර රස එන්න අනිවාර්යෙන් ඔ්කෙ අනම් මනම් ජිගිරි බිගිරි දේවල් ඇති
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Packet eka aran ingradients balanna. E XXX thiyenam wasa. Ex : 621, Monosodium glucomate / ajinomoto

    Godak artificial soup wala wasa tama tiyenne.

    ඒ වැඩෙත් හරියන්නේ නැ එහෙනම්. කිරි තේ වෙනුවට නිකන් බොන්න කියල හැදුවෙ. ඊයෙ news වලට කිවුවා බන් තේකුඩු වලටත් කොන්ඩීස් KMnO4 සහ ෆෙරික් සල්පේට් Fe2(SO4)3වගේ එකක් දානවලු පාට කරන්න. තේ බොන්නත් බයයි බන් දැන්. අනේ අම්මපා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඒ වැඩෙත් හරියන්නේ නැ එහෙනම්. කිරි තේ වෙනුවට නිකන් බොන්න කියල හැදුවෙ. ඊයෙ news වලට කිවුවා බන් තේකුඩු වලටත් කොන්ඩීස් KMnO4 සහ ෆෙරික් සල්පේට් Fe2(SO4)3වගේ එකක් දානවලු පාට කරන්න. තේ බොන්නත් බයයි බන් දැන්. අනේ අම්මපා

    හොඳ බ්‍රෑන්ඩ් එකක තේකොල ගනින් බං. ඔය සිල්ලරට කිරන රොඩු නැතුව. සිල්ලර ජරාව සමහර එව්වා වල ඔය ගොඩක්ම තේ ෆැක්ටරි වල බිමට හැලෙන ඒවා අතුගාලා එකතු කරන එව්වා තියෙනව. සමහර දවස් වලට ෆුඩ්සිටි වල බ්‍රෑන්ඩ්ඩඩ් තේකොල හුඟක් ලාබෙට හම්බෙනවා. ඒ වගේ වෙලාවට ගනින් කිලෝ එකක් විතර දින බලලා සීල් බලලා පැකට් වල. සිරාවටම ඒ තේ කොල වලින් තේ හැදුවම ලොකු වෙනසක් තියෙනවා. බොරුනම් අරන් බීලා බලපන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    හොඳ බ්‍රෑන්ඩ් එකක තේකොල ගනින් බං. ඔය සිල්ලරට කිරන රොඩු නැතුව. සිල්ලර ජරාව සමහර එව්වා වල ඔය ගොඩක්ම තේ ෆැක්ටරි වල බිමට හැලෙන ඒවා අතුගාලා එකතු කරන එව්වා තියෙනව. සමහර දවස් වලට ෆුඩ්සිටි වල බ්‍රෑන්ඩ්ඩඩ් තේකොල හුඟක් ලාබෙට හම්බෙනවා. ඒ වගේ වෙලාවට ගනින් කිලෝ එකක් විතර දින බලලා සීල් බලලා පැකට් වල. සිරාවටම ඒ තේ කොල වලින් තේ හැදුවම ලොකු වෙනසක් තියෙනවා. බොරුනම් අරන් බීලා බලපන්.

    එහෙමවත් කරල බලමුනේ. සාමාන්‍යයෙන් උබල බොන්නේ මොනවද brands ? වටවල, ලිප්ටන් , zesta ?