Drip/AVI/Brip movies for sale

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    කලින් Thread එක නම වෙනස් කරලා කලා, කට්ටියගෙ attention ගන්න.
    මචන්ලා කාලයක් ඉදලා මම ෆිල්ම්ස් එකතු කලා ඉන්ග්ලිෂ් හින්දි තමා වැඩිපුර සිංහල ටැමිල් අතරින් පතර තියෙනව. tv සිරිඑස් එහෙමත් තියෙනවා and
    කොම්පුටෙර් ගේම්ස් ටික කාලයක් එකතු කලා
    වැඩේ කල්පනා කරලා බැලින්නම් වියදම් යන වැඩක් වගේ ,...
    දැන් ෆිල්ම්ස් tv සිරිඑස් DVD ම 180 විතර තියෙන ෆිල්ම්ස් වලින් බැලුවොත් 750+ ක් විතර ගේම්ස් dvd 45 ක් විතර (pc game 100 වඩා තියෙනවා) මම බැලුවේ ලිස්ට් එක ඔන්ලිනේ දාල පොඩි ගානකට විකුනන්න


    මේ තියෙන්නේ ෆිල්ම්ස් ලිස්ට් එකේ ලින්ක් එක http://movielist.eu.ki/
    games ලින්ක් මෙන්න http://gamelist.eu.ki/ (19 game එක turning පොඉන්ට්)

    ඔක්කොටම 8000 ක් දියල්ලා වැඩේ ඉවරක් කරලා දාමු (DVD 1, 40 ක් වත් වෙලා නැ හොදේ)