Drive කරද්දී ඇගටම කපනවා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    මේ ලගකදි ඉදන් drive කරන කොට මූනටම එනවනේ....කලින්ට වඩා දැන් වැඩී....මැරෙන්න ලගද දන් නෑ
    Bus ponnyo thm
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    වාහනේ මාරු කරමු. ටිකක් ලොකු එකකට. මගෙ දන්න කෙනෙක් ටිකක් වයස සොරෙන්ටෝ පරණ මොඩල් එකක් දීල රශ් එකක් ගෙනාව. දැන් නාහෙන් අඬනව පාරෙ ඉඩ ලැබෙන්නෑ, එළවන්න අමාරුයි , ඇඟට එනව යැයි යැයි.. දැන් පොර ආයෙ අළුත් සොරෙන්ටෝ එකක්ම ගන්න හදන්නෙ

    Mitubishi Jeep ekak ganin

    Steel front bumper ekak dala padapan :yes:
    නැත්තම් ටොයොටා හිලක් එකක්, ජැක්සන් මොඩල් එක ගත්තනම් අලි නැති පාරවල් වල අවුලක් වෙන්නෙ නෑ.

    කොයි එකටත් උබෙ හෙඩ්ලයිට් චෙක් කරගන්න. දැන් සමහර වාහන වල දාන ලයිට් ඩිම් කලත් අමාරුයි. සමහර උන් ඇජස්මන්ට් කියන නාමයක් දන්නෙ නෑ, ඉස්සරහ එකාගෙ මූනටමයි වදින්නෙ. එතකොට නම් මම උනත් ඇඟට කපනව පොඩ්ඩක්,
    ------ Post added on Jul 4, 2024 at 7:41 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    මේ ලගකදි ඉදන් drive කරන කොට මූනටම එනවනේ....කලින්ට වඩා දැන් වැඩී....මැරෙන්න ලගද දන් නෑ

    අයින් වෙලා පලයන් බන්. කරන්න දෙයක් නෑ. මොකද හොග් ගාල හැප්පිලා චප්ප උනොත් හරි, අතක් පයක් කැපුවොත් හරි ආයි කවුද හරි, කවුද වැරදි කියලා හොයලා වැඩක් තියෙනවද?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    me tike gewal pare wheel 2 k innawa unuth ehemai, idak dennema ne u tika tika paara madata gannawa lan weddi. car eka paint karannath wela tiyenne allanaawa #$%^& agata koi wele hari.

    karumeta ekawa mata set wennema puthawa aran ena time ekata. uge eketh school yana lamai innawa hire ekata yana. e hinda tamai tamath me iwasan inne. :angry:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,929
    2,059
    113
    I think our citizens are messed up from the childhood due to some reasons

    Poverty, inequality, lack of facilities, congestion, decades of war, extreme preachings of monks etc.,

    If our leaders implemented solutions for those problems in the past, today people would be very respectful, kind, tolerant civilized

    That process needs to start someday
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162

    Fucked up nation , signal dala tiyeddi ekekwat slow karanna turn karanna , para meddatama demmoth witarai nawattanne , I think most Sri lanakans has some type of mental condition
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    භාරයක් වෙන්න හෝ භාරයක් වෙලා තියෙනවනන් භාරෙ අලුත් කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    Fucked up nation , signal dala tiyeddi ekekwat slow karanna turn karanna , para meddatama demmoth witarai nawattanne , I think most Sri lanakans has some type of mental condition
    Yeap. 5 mins save karai ohoma drive karala. Anika Lankawe drivers la inne horn eka uda. Headlight gahana ekai horn gahana ekai thama wadiyen karanne

    We need freaking lane rules and proper road rules.
    And proper fines
    ------ Post added on Jul 4, 2024 at 3:17 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    We need freaking lane rules and proper road rules.
    Rules නම් තියෙ ඔනෙවටත් වඩා
    එව්වා භාවිත කරන්නෙත් නැ, රූල්ස් කඩන උන් අල්ලන එවුනුත් නැ..
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Yeap. 5 mins save karai ohoma drive karala. Anika Lankawe drivers la inne horn eka uda. Headlight gahana ekai horn gahana ekai thama wadiyen karanne

    And proper fines
    ------ Post added on Jul 4, 2024 at 3:17 PM
    paare yana widihata hitanne lankawe inne busy ma minissu kyla, super market cashier gawata enna pora kanawa, polim paninawa, but we all know sri lanks are laziest people on planet , okkotama wada ego eka, un hitanne un tamai porawal, unta witarai hemadema lebenna ona, anith unge concern gena ganakwat ne, fucking buddhsit lol