Drive කරද්දී ඇගටම කපනවා

maverick44

Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    aduma gane tv walin wath ads danna one road rules gana. drive karanawun hariyata danne naa. gaala kada gattha wage yanna thama danne.
     
    • Like
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    මේ ලගකදි ඉදන් drive කරන කොට මූනටම එනවනේ....කලින්ට වඩා දැන් වැඩී....මැරෙන්න ලගද දන් නෑ
    අඩෝ මන් හිතුවේ මට විතරක් තියෙන කරුමයක් කියලා
    පරණ එකක් අරගෙන කෙලල දාන්න හිතුන වාර අනන්තයි :lol:
     
    • Haha
    • Like
    Reactions: maverick44 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සමහර විට මම වෙන්නත් ඇති. හෙඩ් ලයිට් ඩිම් කරන්නේ නැති උන්ටයි පාරමද්දෙන් එන එවුන්ටයි මම නම් ඇඟටම කපනවා හොහ් ගාලා යන්නම :p
     
    • Haha
    Reactions: luk3r