. Awa ithn normal eke. Nidimatha awa hebei es deka belen wage eragena awa.maama demio padinee. eth enawachocolate ekak aran kapan nidimatha ena welawata plain T ekak wage bewanam nidimatha yanawa matanam nidi matha enawa corolla sunny primio alion ehema driving karadinam.
. eke nam ange amaruwatada koheda enneසින්දුවක් දාන් යමන්. නැත්තම් නිතරම වාහනේ තෙත රෙදි කෑල්ලක් තියා ගන්න. ඩ්‍රයිව් කරන ගමන් නිතරම ඒකෙන් මූණ/අත පිහදා ගන්න. මින්ට් රස මොනා හරි කකා යන්න බබල්ගම් එකක් පෙපරමින්ට් එකක් කඩල පැකට් එකක්. තනියෙන් යනව නම් කවුරු හරි දාන් යන්න. වැඩිය අතේ ගහන්න එපා ගහල ඩ්‍රයිව් කරන්නත් එපා. පට ගාල නිදි මත එනවා. ඒ වගේම ටයර්ඩ් පිට ඩ්‍රයිව් කරන්නත් එපා. රෙස්ට් එකක් අරන් ඩ්‍රයිව් කරන්න. සින්දුවක් දාගත්තම නින්ද යන්නෙ නෑ ලොවෙත්. උබේ සීනි මට්ටමත් චෙක් කර ගන්න.උඹලට drive කරද්දී නිදිමත එනවද? මට නම් ඉක්මනට නිදිමත එනවා.
මේකට විසදුමක් තියේද?
වැඩි කල් නොගිහින් ගහක හරි කණුවක හරි එල්ලිලා ඉන්න වෙන සිං එකක් තියෙන්නේ
seeni danne nathuwa coffee ekka bonna
අප්පට ඩිමෝ බට්ටෙක් පැදලත් නිදි මත එනවද බන් ? ඕකෙ ගැස්සෙනකොට උබට නින්ද යනවද ?maama demio padinee. eth enawa. eke nam ange amaruwatada koheda enne
maama demio padinee. eth enawa. eke nam ange amaruwatada koheda enne