Drive කරද්දී නිදිමත එනවද?

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    mamanm thama driving walata aluth nisa ninda yanne na. Lagadi siripade negala behala van eka drive karan ennath una. Set ekama nidi. E madiwata van eke insurance ekath expire wela. :D . Awa ithn normal eke. Nidimatha awa hebei es deka belen wage eragena awa.

    Godak lorry, bus driverlanm bulath wita kana eka thamai karanne nidi matha yawaganna.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    chocolate ekak aran kapan nidimatha ena welawata plain T ekak wage bewanam nidimatha yanawa matanam nidi matha enawa corolla sunny primio alion ehema driving karadinam.
    maama demio padinee. eth enawa :D. eke nam ange amaruwatada koheda enne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Energy drinks Mother or Monster....

    eka paara dekak bonna epa...wewlanna gannawa...

    redbull Wadak na....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    enawa adui nidimatha, natte na as deka wahena gaanata enne na, habai workout ekak daapu dawaswalata enawa.
    nidimatha awoth puluwannam vehicle eka poddak ainen nawattala nidagannawa, nattan nescaffe ekak bonawa adiye thiyena sugar tika ithuru karala
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Ac off karala gini Gahanna rath wenna daapan..expressway nemei nam paththaka nawaththala athulen lock karala10 mins wage nidaganin
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හොදම දේ මචං පැත්තකට කරලා විනාඩි 20ක් එලාම් තියලා නිදා ගනිං.
    කොච්චර හදිස්සි ගමනක් උනත් උඹේ සහ පාරෙ යන උන්ගේ ජීවිත තරම් වටින වැඩ මේ ලෝකේ නෑ. ඒ හින්දා අවධානමක් ගන්නේ නැතුව නිදා ගෙන ඉදලා පලයං.
    හැබැයි විනාඩි 20කට වැඩිය නිදා ගන්න එපා. එහෙම උනොත් වැඩි තවත් දරුණුයි. උඹට යන්නම ඕනේ නම් විනාඩි 20ක් ඉදලා පලයං. නැත්නම් දිගටම නිදා ගනිං.

    තව ක්‍රමයක් තියනවා. උඹට සෙට් වෙයිද දන්නේ නෑ.
    බුලත් විටක් කාපං.
    මලාට නිදි මත එන්නේ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    තත්පර ගානක නින්ද මිනිස් ජීවිත කීයක් බිලිගන්න පුලුවන්ද. නිදිමතයි කියලා කියන්න ලැජ්ජාවට වෙන අයව දාගෙන කවදාවත් ඩ්‍රයිව් කරන්න එපා. නිදිමතයි නම් අයිනකට කරලා නිදාගන්න. නිදිමත නිතර එනව නම් බස් එකේ යන්න පුරුදු වෙන්න.
     
    • Like
    Reactions: imhotep

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Drive karanakota ninda yanne, peenas thathwaya nisai. His cabale Sema thanpath weema. Okata Ayurweda Arishta bonna. Oya sema, Arishta walata diyawela mole his cabala clear wenawa. Ethakota ninda yana ekatath wada thawa godak leda suwaa wenawa. Habai tikak kal yanawa lede suwa wenna.
     
    • Like
    Reactions: animation

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    උඹලට drive කරද්දී නිදිමත එනවද? මට නම් ඉක්මනට නිදිමත එනවා.
    මේකට විසදුමක් තියේද?

    වැඩි කල් නොගිහින් ගහක හරි කණුවක හරි එල්ලිලා ඉන්න වෙන සිං එකක් තියෙන්නේ
    සින්දුවක් දාන් යමන්. නැත්තම් නිතරම වාහනේ තෙත රෙදි කෑල්ලක් තියා ගන්න. ඩ්‍රයිව් කරන ගමන් නිතරම ඒකෙන් මූණ/අත පිහදා ගන්න. මින්ට් රස මොනා හරි කකා යන්න බබල්ගම් එකක් පෙපරමින්ට් එකක් කඩල පැකට් එකක්. තනියෙන් යනව නම් කවුරු හරි දාන් යන්න. වැඩිය අතේ ගහන්න එපා ගහල ඩ්‍රයිව් කරන්නත් එපා. පට ගාල නිදි මත එනවා. ඒ වගේම ටයර්ඩ් පිට ඩ්‍රයිව් කරන්නත් එපා. රෙස්ට් එකක් අරන් ඩ්‍රයිව් කරන්න. සින්දුවක් දාගත්තම නින්ද යන්නෙ නෑ ලොවෙත්. උබේ සීනි මට්ටමත් චෙක් කර ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    maama demio padinee. eth enawa :D. eke nam ange amaruwatada koheda enne
    අප්පට ඩිමෝ බට්ටෙක් පැදලත් නිදි මත එනවද බන් ? ඕකෙ ගැස්සෙනකොට උබට නින්ද යනවද ? :sleep:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    matath oya sceen eka thiyanwa ban eka dawasak 150 wage gihin dadekuth kawa ban nidi mathe .. mama nam dan dumak dagena hod sinduwak ahanwa machan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එහෙම එන වෙලාවල් තියෙනවා..... සිංදුවක් සද්දෙට දාගෙන ගිහින් බලනවා..... ඒත් බැරි නම්, අයින් කරලා, දොරවල් ටික ලොක් කරලා, නිදාගන්නවා. සරලයි.