Drive කරද්දී නිදිමත එනවද?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    hammo.. monday morning matale idan colombo enawa 3.00 ta vithara. alauwa hariyata enakota nidimatha. a welawata set wenawa patha lorry tikak samahara dawaswala. pitipassata set unoth patta nidimatha enawa. overtake karala yanna ona feeling 1 hadagattama tikak nidimatha gathiya yanawa. target 1 5.30 ta maharagamata yana 1.
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    කරාබු නැටි , බෙහෙත් නෙල්ලි ටිකක් වාහනේ නිතරම තිය ගනින්.නිදිමත එනකොට කරාබු නැට්ටක් කටේ දාගෙන හිමිට හප හප වරෙන්...ඇගටත් හොදය් ..
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එක සැරයක් මහ දවල් නිදි මතක් ආවා
    මම නිදි මත යන්නත් එක්ක වාහනෙන් බැහැලා චූ පාරක් එහෙම දාලා ආයේ යන්න ගත්තා
    විනාඩි දෙකක් යන්න ඇති නින්ද ගිහින් වාහනේ පාරෙන් අයිනට කැපිලා ගිහින් පදුරක හැප්පිලා නතර වෙලා
    ඊට පොඩ්ඩක් මෙහායින් හෙන කොට්ටම් ගහක් බේරගෙන ගිහින් තිබුනේ වෙලාවට
    මාත් එක්ක ගිය එකත් නිදා ගෙන ඉදලා හැප්පුනාම පස්සේ තමයි ඇහැරිලා තියෙන්නේ

    පාරෙ යද්දිනම් ඕන තරම් තත්පරයකට දෙකකට නම් ඇස් පියවෙලා ඇති
    හොදම සීන් එක කියන්නේ බයික් නම් පදින්නම බැහැ දවල්ට නින්ද යනවා

    මේකනම් උනේ ලංකාවේ නෙමේ
    එක සැරයක් sheesha ගහලා යාළුවොත් දාගෙන ආපහු එද්දී ගෙදරට එනකම් සිග්නල් ලයිට්ස්, roundabout පහු උන හැටි කිසි දෙයක් මතක නැහැ
    පට්ටම නිදි මතක් එන්නේ sheesha ගහපුවාම නම්
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    A monawada ban? Suggestions deepan

    bodybuilding karana ewun gannawa pre-workout supplement kiyala jathiyak. owwa hama ekema 300-500m caffeine thiyanawa. (thawa ewwa thiyanawa ewwa loku wadagathkamak na ) eka dose ekak coffee cups 5-6k biwwa wage thamai. habai kalayak yanakota ekata adapt wenawa eka hinda digatama bonna epa (mama danna brand eka GAT Nitroflex )