මේ Driverpack solution කියන සොෆ්ට්වෙයා එක වයිරස් එකක්ද?
මගේ කම්පියුටර් එකේ Antivirus Software එකෙන් ඒක Virus එකක් කියල නවත්වනවා.
හැබැයි ඒ සයිට් එකේම කියල තියෙනවා මේ Antivirus Software වලින් වයිරස් කියල පෙන්වනවා කියල.

- නැත්නම් වෙන විසඳුමක් දෙන්න
Last edited:
නිකන් ගොඩදාගන්න ඕන මට.මගේ ලැප් එකේ වෙලාවකට USB port වැඩ කරන්නේ නැතුව යනවා.