driverpack solution

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මේ Driverpack solution කියන සොෆ්ට්වෙයා එක වයිරස් එකක්ද?

    මගේ කම්පියුටර් එකේ Antivirus Software එකෙන් ඒක Virus එකක් කියල නවත්වනවා.

    Jdt60Zz.jpg

    හැබැයි ඒ සයිට් එකේම කියල තියෙනවා මේ Antivirus Software වලින් වයිරස් කියල පෙන්වනවා කියල.

    BYRWhoo.jpg

    • නැත්නම් වෙන විසඳුමක් දෙන්න
    .
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    hora copy eketh puluwan ban update ganna
    ඩේටා.:(නිකන් ගොඩදාගන්න ඕන මට.මගේ ලැප් එකේ වෙලාවකට USB port වැඩ කරන්නේ නැතුව යනවා.
    මේක (Driverpack solution) අවුලක් නෑනේ.මම ගොඩක් තැන්වලදී දැකල තියෙනව මේක පාවිච්චි කරනවා.ෂුවර් නැති නිසා ඇහුවේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    driver tika vitharak daganin ithin driver pack eken ara softwear install karanna epa eken dena virus guard eka disable karala karahan wede ithin , mokakkda guard eka
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    virus neme. eth exe file eka samahara welawata virus ekak kiyala hithanne. virus guard eka disable karala open karanna.
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83