මචන්ලා...
මේකයි scene එක.. මගෙ machine එකේ devices වල පොඩි අවුලක් ගිහින්... මම මේක ගැන දැනගත්තෙ Tuneup Utilities එකෙන් පොඩි Notification එකක් ඇවිත් තිබුනු නිසා.....
මගේ machine එකේ device manager ගිහින් show hidden devices ගත්තහම එන device ලිස්ට් එකෙන් එතන තියෙන devices දෙකක් හරියට වැඩ කරන්නේ නැහැනේ..මම එකේ screenshot එකක් පහල දාල තියෙනවා..මේකට මොකක්ද කරන්න ඕනේ කියලා කවුරු හරි දන්නවද?

දන්නෙ නැත්තම් කමක් නැහැ බම්ප් එකක්වත් දාලා යන්න වෙන කෙනෙක්ටවත් බලාගන්න..